ඔබගේ සෙවීමේ ප්‍රතිපලයට අදාල උපකාර ඉල්ලීම් සියල්ල පෙන්නුම් කරයි

පිය රැකවරණය අහිමි දරුවන්ගේ අධ්‍යාපනයට සවියක් වන්න...

පිය රැකවරණය අහිමි දරුවන්ගේ අධ්‍යාපනයට සවියක් වන්න...

අංක D/92/1, තිඹිරිපොල, දෙහිඕවිට ලිපිනයේ පදිංචි U.P.P සඳමාලි මහත්මිය දරුවන් සිව් දෙනෙකුගේ මවකි. ඇය 9 මසක ගැබිනි මවක්ව සිටියදී ...
කොල්හේනගම විද්‍යාලයේ සිසු දරුවන්ට පරිගණකයක් ලබා දෙන්න...

කොල්හේනගම විද්‍යාලයේ සිසු දරුවන්ට පරිගණකයක් ලබා දෙන්න...

මප/හැ/ කොල්හේනගම විදුහල හැටන් අධ්යායපන කලාපයේ පිහිටා ඇති අති දුෂ්කර පාසලකි. ළමුන් 20ක් පමණ මෙම පාසලේ ඉගෙනුම ලබයි. තරමක් හෝ ඇති ...
වර්තමාන තත්වය යටතේ දුරස්ථ අධ්‍යාපන කටයුතු සදහා ජායා පටපත් මැෂිමක් ලබා ගැනීමට

වර්තමාන තත්වය යටතේ දුරස්ථ අධ්‍යාපන කටයුතු සදහා ජායා පටපත් මැෂිමක් ලබා ගැනීමට

සිසුන් 81ක් අධ්‍යාපනය ලබන මෙම පාසලේ දුරස්ථ අධ්‍යාපන කටයුතුවලට මුද්‍රිත ඉගෙනුමි ද්‍රව්‍ය ලබා දීම ගැටළුවකි. ආර්ථික අපහසුතා සහිත ...
මවගේ වකුගඩු රෝගය නිසාවෙන් අපහසුතා මැද අධ්‍යාපනය ලබන සිසුවියට සහය දෙන්න.

මවගේ වකුගඩු රෝගය නිසාවෙන් අපහසුතා මැද අධ්‍යාපනය ලබන සිසුවියට සහය දෙන්න.

මො/ පඤ්ඤානන්ද මහ විද්‍යාලයේ 12 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන මධුභාෂිණි ජයසිංහ නම් සිසුවිය අධ්‍යාපනයට මෙන්ම විෂය භාහිර ක්‍රියාකාරකම්හි ...
අධ්‍යාපනය ලබන ළමයින් දෙදෙනෙකුගෙන් යුත් දිළිඳු පවුලක් සඳහා උපකාර අවශ්‍යයි.

අධ්‍යාපනය ලබන ළමයින් දෙදෙනෙකුගෙන් යුත් දිළිඳු පවුලක් සඳහා උපකාර අවශ්‍යයි.

අන්දරමණ්ඩිය , කුඹුක්කන යන ලිපිනයේ පදිංචි ජේ. පියසේන මහතා ඔහුගේ බිරිඳ හා කුඩා දරුවන් දෙදෙනෙකු සමඟ ඉතා දුක්ඛිතව කටු මැටි ගසා සාදා ...
උදව් අවැසි සඳගල විශේෂ පාසලට අත්වැලක් වෙමු.

උදව් අවැසි සඳගල විශේෂ පාසලට අත්වැලක් වෙමු.

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි සඳගල විශේෂ පාසල නේවාසික පහසුකම් සහිත විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සදහා දිස්ත්‍රික්කයේ ඇති ...
සංගීත ගුරුවරයෙක් එනතුරු වසර 110ක් බලා සිටි පාසලක්… කැඩී බිදී ගිය සංගීත බඩු අතැතිව දස්කම් පාන දරු පිරිසක් !

සංගීත ගුරුවරයෙක් එනතුරු වසර 110ක් බලා සිටි පාසලක්… කැඩී බිදී ගිය සංගීත බඩු අතැතිව දස්කම් පාන දරු පිරිසක් !

හැටන් අධ්‍යාපන කලාපයේ ගිනිගත්හේන-ලක්ෂපාන මාර්ගයේ කලුගල සිට කිලෝමීටර් 10ක් පමණ දුරකින් පිහිටි මොරහේනගම මහා විද්‍යාලය වසර 110කට වඩා ...
වැල්හේන අති දුෂ්කර පාසලේ දරුවන්ගේ පරිගණක අධ්‍යාපනයට සවියක් වෙමු !

වැල්හේන අති දුෂ්කර පාසලේ දරුවන්ගේ පරිගණක අධ්‍යාපනයට සවියක් වෙමු !

හැටන් අධ්‍යාපන කලාපයේ, පොල්පිටිය පිහිටි වැල්හේන විද්‍යාලය සිසුන් 150 දෙනෙකු ඉගෙනුම ලබන දුෂ්කර පාසලකි. පාසලේ පරිගණක ඒකකය (පරිගණක ...
දෘෂ්‍යාබාධිත මව්පියන් දෙපළගේ මේ පුතුන් දෙදෙනාගේ අධ්‍යාපනයට සවියක් වෙමු !

දෘෂ්‍යාබාධිත මව්පියන් දෙපළගේ මේ පුතුන් දෙදෙනාගේ අධ්‍යාපනයට සවියක් වෙමු !

දික්වැල්ල, පොල්ගහමුල්ල, විදුසර නිවසේ පදිංචි දයානි බංඩාර හා ඇගේ සැමිය වන ඩී.චාමින්ද යන දෙදෙනාම පූර්ණ දෘෂ්‍යාබාධිත අයවේ. ඔවුන් ...
භාවිත කළ, තවදුරටත් භාවිතා කළ හැකි ඔබ සතුව පවතින පොත පතින් මේ ග්‍රාමීය පුස්ථකාලය පෝෂණය කිරීමට දායක වන්න.
Completed

භාවිත කළ, තවදුරටත් භාවිතා කළ හැකි ඔබ සතුව පවතින පොත පතින් මේ ග්‍රාමීය පුස්ථකාලය පෝෂණය කිරීමට දායක වන්න.

යටියන්තොට ප්‍රාෙද්ශීය ලේකම් කෝට්ඨාසයේ පොල්පිටිය, ලෙදිගම්මන, පිහිටා ඇත්තේ යටියන්තොට නගරයේ සිට 20KM වඩා දුරකින් පිහිටි දුෂ්කර කදුකර ...
අගහිගකම් මැද හෙට ලොව දකින මංගලගම විදුහලේ දූපුතුන්ට පාසල් උපකරණ ලබා දෙන්න ඔබත් එකතුවන්න
Completed

අගහිගකම් මැද හෙට ලොව දකින මංගලගම විදුහලේ දූපුතුන්ට පාසල් උපකරණ ලබා දෙන්න ඔබත් එකතුවන්න

කෑගල්ල, මාවනැල්ල අධ්‍යාපන කලාපයේ මංගලගම ප්‍රාථමික විද්‍යාලය ඉතාමත් දිළිදු පවුල්වල දූ දරුවන් ඉගෙනුම ලබනා පාසලක්. මේ පාසලේ දරුවන් 50 ...
දිළිදු පවුලක් සදහා නිවසක් ඉදිකර ගැනීමට කාරුණික ඔබේ අතහිත දෙන්න

දිළිදු පවුලක් සදහා නිවසක් ඉදිකර ගැනීමට කාරුණික ඔබේ අතහිත දෙන්න

අනුරාධපුර දිස්ත්‍රික්කයේ නොච්චියාගම පහලවැටියාව ලිපිනයේ පදිංචි ධම්මිකා දමයන්ති මහත්මිය (47) ඇගේ ස්වාමිපුරුෂයා (48) හා වයස අවුරුදු ...
අධ්‍යාපන සම්පත් ලබා දී  පොල්පිටිය ප්‍රාථමික විද්‍යාලය ගොඩනැගීමට ඔබත් දායක වන්න.
Completed

අධ්‍යාපන සම්පත් ලබා දී පොල්පිටිය ප්‍රාථමික විද්‍යාලය ගොඩනැගීමට ඔබත් දායක වන්න.

සිසුන් 19 දෙනෙකු පමණක් දැනට ඉගෙනුම ලබන කෑ / දෙහි / පොල්පිටිය ප්‍රාථමික විද්‍යාලය කිතුල්ගල අධ්‍යාපන කොට්ටාශයේ පිහිටි අති දුෂ්කර ...
නගරය ලග පාතක නොපෙනෙන මෙම පිටිසර පාසලට ෆොටෝ කොපි යාන්ත්‍රයක් ලබාදෙන්න.

නගරය ලග පාතක නොපෙනෙන මෙම පිටිසර පාසලට ෆොටෝ කොපි යාන්ත්‍රයක් ලබාදෙන්න.

කෑ / දෙහි පොල්පිටිය කනිෂ්ඨ විද්‍යාලය කිතුල්ගල අධ්‍යාපන කොට්ඨාශයේ පිහිටි පළමු වසරේ සිට 11 වසර දක්වා පංති පැවැත්වෙන සිසුන් 135 ...
මතුගම කෙලින් කන්ද විද්‍යාලයේ පරිගණක ඒකකය අලුත් වැඩියා කරදීමට ශක්තියක් වන්න.

මතුගම කෙලින් කන්ද විද්‍යාලයේ පරිගණක ඒකකය අලුත් වැඩියා කරදීමට ශක්තියක් වන්න.

මතුගම අධ්‍යාපන කලාපයේ පිහිටි අති දුෂ්කර පාසලක් වන ඔප / මතු / කෙලින් කන්ද කණිෂ්ඨ විද්‍යාලයේ 1 වසරේ සිට 11 වසර දක්වා පංති පැවැත්වෙන ...
පහල තඹවිට ප්‍රාථමික පාසල් දරුවන්ගේ සෞන්දර්ය හැකියාවන් සදහා සහයෝගය ලබා දෙන්න

පහල තඹවිට ප්‍රාථමික පාසල් දරුවන්ගේ සෞන්දර්ය හැකියාවන් සදහා සහයෝගය ලබා දෙන්න

මාවනැල්ල අධ්‍යාපන කලාපයේ ඇති දුෂ්කර පාසලක් වන මෙම විදුහලේ පළමු වසරේ සිට පහ වසර දක්වා පන්ති පැවත්වේ. දැනට දරුවන් විසි දෙනෙකු මෙම ...
ශිෂ්‍යත්ව විභාගයට නිර්දේශිත ඉංග්‍රීසි  කොටස් ආවරණය කරන එක්දින වැඩමුළුවට අනුග්‍රාහකත්වය දක්වන්න.
Completed

ශිෂ්‍යත්ව විභාගයට නිර්දේශිත ඉංග්‍රීසි කොටස් ආවරණය කරන එක්දින වැඩමුළුවට අනුග්‍රාහකත්වය දක්වන්න.

විදුසත් මෙහෙවරේ අනුග්‍රාහක දායකත්වයෙන් යුතුව පසුගිය වසරේදී අති සාර්ථක ලෙස කිතුල්ගල කෑ/දෙහි/ ප්‍රභාශ්වර ප්‍රාථමික විද්‍යාලයේ හා ...
ඉගෙනීමට දක්ෂ, මව් සෙනෙහස අහිමි දියණියන් දෙදෙනෙකුට අධ්‍යාපන ශිෂ්‍යත්වයක් ලබා දෙන්න

ඉගෙනීමට දක්ෂ, මව් සෙනෙහස අහිමි දියණියන් දෙදෙනෙකුට අධ්‍යාපන ශිෂ්‍යත්වයක් ලබා දෙන්න

කෑගල්ල දිස්ත්‍රික්කයේ මොලගොඩ, මංගලගම පදිංචි වයි.එම්. තුෂාර පුෂ්පකුමාර මහතා සුළු වෙළදාමකින් ජීවිකාව සරිකරගන්නා, දියණියන් දෙදෙනෙකුගේ ...
පදවිය, කෝන්කැටියාව විදුහලේ සිසුන් 200කට පාසල් උපකරණ ලබා දෙන්න
Completed

පදවිය, කෝන්කැටියාව විදුහලේ සිසුන් 200කට පාසල් උපකරණ ලබා දෙන්න

අ/කොන්කැටියාව විදුහල උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ උතුරු මායිමේ පිහිටි අති දුෂ්කර පාසලකි. මෙම ප්‍රදේශය කාලාන්තරයක් ...
දැයට අහිමිවන විදු පියසකට යළි ජීවය දෙමු !
Completed

දැයට අහිමිවන විදු පියසකට යළි ජීවය දෙමු !

කෑගල්ල දිස්ත්‍රික්කයේ, දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ රමණීය ප්‍රදේශයක පිහිටි පල්ලෙබාගේ කණිෂ්ඨ විද්‍යාලය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී, තේ දළු ...
සෙනිත් දම්නිදු සිසුවාට ශ්‍රවනාධාර උපකරණයක් ලබා දෙන්න
Completed

සෙනිත් දම්නිදු සිසුවාට ශ්‍රවනාධාර උපකරණයක් ලබා දෙන්න

සෙනිත් දම්නිදු රාජපක්ෂ, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල අධ්‍යාපන කළාපයේ මංගලගම ප්‍රාථමික විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙක්. ...
බැහැනැල්ල කණිෂ්ඨ විද්‍යාලයේ  දරුවන්  53කට උපකාර ලබා දෙන්න
Completed

බැහැනැල්ල කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන් 53කට උපකාර ලබා දෙන්න

බැහැනැල්ල කණිෂ්ඨ විද්‍යාලය, දෙහිඕවිට අධ්‍යාපන කළාපයේ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි අති දුෂ්කර සම්පත් අවම ...
නැණ පහන්  දල්වන්න දිරියක් වෙමු... උහුමිය පියරතන විදුහල් පුස්ථකාලයට පොත් ලබා දෙන්න

නැණ පහන් දල්වන්න දිරියක් වෙමු... උහුමිය පියරතන විදුහල් පුස්ථකාලයට පොත් ලබා දෙන්න

කුරුණෑගල දිස්ත්‍රික්කයේ උහුමිය, ශ්‍රී පියරතන මහා විද්‍යාලය බොහෝමයක් භෞතික පහසුකම් පවා සපුරාගැනීමට නොහැකිව තිබෙන දුෂ්කර ...
උහුමිය පියරතන විද්‍යාලයේ අඩු ආදායම්ලාබී සිසුන්ට පාසල්  උපකරණ ලබා දෙන්න
Completed

උහුමිය පියරතන විද්‍යාලයේ අඩු ආදායම්ලාබී සිසුන්ට පාසල් උපකරණ ලබා දෙන්න

කුරුණෑගල අධ්‍යාපන කළාපයේ උහුමිය, මුදුන්නේ පිහිටි ශ්‍රී පියරතන මහ විද්‍යාලය අති දුෂ්කර පාසල් ගනයට අයත්වන පාසලකි. මෙම පාසලේ සිසු ...
කෑගල්ල, මංගලගම ප්‍රාථමික  විද්‍යාලයට ප්‍රථමාධාර කට්ටලයක් ලබා  දෙන්න.
Completed

කෑගල්ල, මංගලගම ප්‍රාථමික විද්‍යාලයට ප්‍රථමාධාර කට්ටලයක් ලබා දෙන්න.

කෑගල්ල දිස්ත්‍රික්කයේ, මාවනැල්ල අධ්‍යාපන කළාපයේ මංගලගම ප්‍රාථමික විද්‍යාලය දුෂ්කර ප්‍රදේශයක පිහිටි ඉතාමත් අඩු පහසුකම් සහිත ...
සේරුවාවිල පාසල් සිසුන්  100ක් සදහා පොත්, පාසල්  උපකරණ ලබා  දෙන්න
Completed

සේරුවාවිල පාසල් සිසුන් 100ක් සදහා පොත්, පාසල් උපකරණ ලබා දෙන්න

සේරුවාවිල ප්‍රදේශයේ යුද සමයේ මායිම් ගම්මානවලට කොටුවී ජීවිතයත් මරණයත් අතර පොර බදමින්, ත්‍රස්තවාදීන්ට නොබියව පවුරක් මෙන් නැගී ...
කිතුල්ගල මහබාගේ විදුහලේ ප්‍රථමික සිසුන් අට දෙනෙකුට  පාසල් උපකරණ ලබා දෙන්න
Completed

කිතුල්ගල මහබාගේ විදුහලේ ප්‍රථමික සිසුන් අට දෙනෙකුට පාසල් උපකරණ ලබා දෙන්න

කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට අධ්‍යාපන කළාපයේ පිහිටි මහබාගේ කණිටු විදුහල ඉතාමත් අවම පහසුකම් සහිත දුෂ්කර පාසලක් වන අතර එහි ඉගෙනුම ...
හව්හරණක් නැතිව අවසන් සුසුම් හෙළන අතුලඋඩ විද්‍යාලය - දැයක් වෙනුවෙන් සවියක් වෙමු

හව්හරණක් නැතිව අවසන් සුසුම් හෙළන අතුලඋඩ විද්‍යාලය - දැයක් වෙනුවෙන් සවියක් වෙමු

අතුලඋඩ විද්‍යාලය කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි අති දුෂ්කර පාසලකි. අතීතයේ 9 ශ්‍රේණිය දක්වා ...
මවකගෙ උණුසුම නොලබන දරුවන් වෙනුවෙන් පිහිටක් වෙන්න.
Completed

මවකගෙ උණුසුම නොලබන දරුවන් වෙනුවෙන් පිහිටක් වෙන්න.

ජීවිතයේ ගොඩක් දුක් කරදර මැද ගත කරමින් ඉන්නකොට මීට අවුරුද්දයි මාස හයකට කලින් මේ සුරතල් දරු දෙන්නගෙ අහිංසක අම්මා වකුගඩු රෝගයකින් ...
ඉතා අසරණ ජීවිතයක් ගත කරන ඉගෙනුමට දක්ෂ දරුවන්  සදහා  උපකාර කරන්න
Completed

ඉතා අසරණ ජීවිතයක් ගත කරන ඉගෙනුමට දක්ෂ දරුවන් සදහා උපකාර කරන්න

මේ අසරණ දරුවන්ගේ තාත්තා හදිසි අනතුරක් වෙලා ලොකු කාලයක් එක තැන ප්‍රතිකාර ගන්නවා. ඒ තාත්තාට දැනට කරන්න තියන ප්‍රතිකාර කරන්නෙත් නැහැ. ...
හිසට සෙවණක් නැතිව ක්‍රීඩා පිටියේ ඉගෙනුම ලබන මහබාගේ සිසු දරුවන්...
Completed

හිසට සෙවණක් නැතිව ක්‍රීඩා පිටියේ ඉගෙනුම ලබන මහබාගේ සිසු දරුවන්...

මහබාගේ කනිෂ්ඨ විද්‍යාලය කෑගල්ල, දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ පිහිටි අති දුෂ්කර පාසලක් වන අතර, ඉගෙනුම ලබන සිසුන්ගෙන් වැඩි පිරිසක් දැඩි ...
තොළඹුගොල්ල මහ විද්‍යාලයේ විශේෂ අධ්‍යාපන ඒකකයේ දරුවන්ට වැසිකිළි පහසුකම් සපයා දෙන්න

තොළඹුගොල්ල මහ විද්‍යාලයේ විශේෂ අධ්‍යාපන ඒකකයේ දරුවන්ට වැසිකිළි පහසුකම් සපයා දෙන්න

තොළඹුගොල්ල මහ විද්‍යාලය මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල අධ්‍යාපන කළාපයේ දුෂ්කර පාසලකි. දැනට මෙම පාසලේ විශේෂ අධ්‍යාපන ඒකකයක් පවත්වාගෙන ...
හරිත ෂෙහාන් දරුවාට ශ්‍රවණාධාර උපකරණයක් හෝ පරිගණකයක් ලබා දෙන්න...
Completed

හරිත ෂෙහාන් දරුවාට ශ්‍රවණාධාර උපකරණයක් හෝ පරිගණකයක් ලබා දෙන්න...

ටී.ජී. හරිත ෂෙහාන් ප්‍රේමතිලක දරුවා, දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවාය. උපතින්ම ඉතා අඩු ශාරීරික මට්ටමකින් යුතුව සිටි ...
රශ්මික ලෝචන සිසුවාට ට්‍රයිසිකලයක් ලබා දෙන්න
Completed

රශ්මික ලෝචන සිසුවාට ට්‍රයිසිකලයක් ලබා දෙන්න

ජී.ජී. රශ්මික ලෝචන සිසුවා ගලේවෙල අධ්‍යාපන කලාපයේ, මිල්ලවාන මහා විද්‍යාලයේ විශේෂ අධ්යා'පන ඒකකයේ ඉගෙනුම ලබන අධ්යානපනයට දක්ෂ ...
ගලේවෙල, ඇරැව්වල  විදුහලේ දරුවන්ට පානීය ජල පහසුකම්

ගලේවෙල, ඇරැව්වල විදුහලේ දරුවන්ට පානීය ජල පහසුකම්

මේ ගලේවෙල අධ්‍යාපන කලාපයේ පිහිටි ඇරැව්වල ප්‍රාථමික විදුහල. ගොවිතැනින් එදාවේළ සරිකරගන්නා මෙම ප්‍රදේශවල දුප්පත් දෙමාපියන්ගේ දරුවන් ...
දෙමාපිය සරණක් නැති භාග්‍යා දියණියගේ අධ්‍යාපනයට සහය වෙන්න
Completed

දෙමාපිය සරණක් නැති භාග්‍යා දියණියගේ අධ්‍යාපනයට සහය වෙන්න

මාවනැල්ල කලාපයේ රඹුක්කන කොට්ඨාසයේ ප්‍රාථමික ශ්‍රේණි සදහා පමණක් පන්ති පැවැත්වෙන අප පාසලේ 1 ශ්‍රේණියේ ඉගෙනුම ලබන N.W.N. භාග්‍යා යන ...
දුෂ්කර ප්‍රදේශයක හුදකලා වූ ශ්‍රී ජයවර්ධන පිරිවෙනට අධ්‍යාපන උපකරණ ලබා දෙන්න

දුෂ්කර ප්‍රදේශයක හුදකලා වූ ශ්‍රී ජයවර්ධන පිරිවෙනට අධ්‍යාපන උපකරණ ලබා දෙන්න

දිළිදුබවෙන් වැසී ගිය ඉතා දුෂ්කර ප්‍රදේශයක පිහිටි හුදෙකලා පිරිවෙනක් වූ මෙහි දැනට පැවිදි හා ගිහි සිසුන් තිස් පහක් පමණ අධ්‍යාපනය ...
අගහිගකම් මැද හෙටලොව දකින කිවුල්පනේ දරුවෝ
Completed

අගහිගකම් මැද හෙටලොව දකින කිවුල්පනේ දරුවෝ

අප විද්‍යාලය කෑගල්ල දිස්ත්‍රික්කයේ මොළගොඩ, කිවුල්පන ග්‍රාමයේ පිහිටි අපේ පාසලේ අධ්‍යාපනය ලබන්නේ නගරයේ සුපිරි පාසකට යෑමට වත්කමක් ...