ඉතා අසරණ ජීවිතයක් ගත කරන ඉගෙනුමට දක්ෂ දරුවන් සදහා උපකාර කරන්න

  • ඉතා අසරණ ජීවිතයක් ගත කරන ඉගෙනුමට දක්ෂ දරුවන්  සදහා  උපකාර කරන්න
  • ඉතා අසරණ ජීවිතයක් ගත කරන ඉගෙනුමට දක්ෂ දරුවන්  සදහා  උපකාර කරන්න
  • ඉතා අසරණ ජීවිතයක් ගත කරන ඉගෙනුමට දක්ෂ දරුවන්  සදහා  උපකාර කරන්න
  • ඉතා අසරණ ජීවිතයක් ගත කරන ඉගෙනුමට දක්ෂ දරුවන්  සදහා  උපකාර කරන්න
මේ අසරණ දරුවන්ගේ තාත්තා හදිසි අනතුරක් වෙලා ලොකු කාලයක් එක තැන ප්‍රතිකාර ගන්නවා. ඒ තාත්තාට දැනට කරන්න තියන ප්‍රතිකාර කරන්නෙත් නැහැ.

මේ ගෙදර ලොකු දුව (කේ.නෙත්මි අහිංසා) ඉගෙන ගන්න ගොඩක්ම දක්ෂතා තියන කෙනෙක්.. එයා තමයි ගමේ පාසලේ (ඉලුක්පිටිය කනිටු විදුහල) 5 වසර ශිෂ්‍යත්වය විභාගය සමත් වුන එකම දරුවා. ඒ දුව විභාගය පාස් වෙලා ගමේ පොඩි පාසලෙන් (ඉලුක්පිටිය කනිටු විදුහල) ලගම නගරයේ ජාතික පාසලට (දෙනියාය ජාතික පාසල) ගියා. නමුත් ඒ වියදම් දරා ගන්න බැරුව මේ දුව නැවතත් ගමේ පාසලට එනවා. (ඉතාම කුඩා පාසලක් වන මෙම පාසල තුල දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය මූලික පහසුකම්වත් නොමැත.) මේ ගෙදර පොඩි දුව (කේ.පාරමී සත්සරණි) 2019 වසරට අලුතින් පාසල් යන්න ඉන්නවා..

දරුවන්ගේ වයස්ගත අසනීපයෙන් ඉන්න ආච්ච් සහ සීයා ඉන්නෙත් මේ ගෙදරමයි.. ඒ ගෙදර සියලුම දේවල් කරන්නේ එදිනෙදා කුලී වැඩට (තේ දලු කැඩීම) යන අම්මා. මේ අසරණ
අම්මා ඉල්ලන්නේ දරුවන්ට ඉගෙන ගන්න උපකාරයක් පමණයි. (සා.පෙල විභාගයට මෙවර පෙනී සිටින ඉගෙන ගැනීමට ඉතා දක්ෂ , උනන්දු වන කේ.නෙත්මි අහිංසා දුවට උ.පෙල විභාගයට සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපකාරයක් සහ මෙවර පලමු වසරට ඇතුළු වන දුවට අවශ්‍ය පාසල් උපකරණ)