රශ්මික ලෝචන සිසුවාට ට්‍රයිසිකලයක් ලබා දෙන්න

  • රශ්මික ලෝචන සිසුවාට ට්‍රයිසිකලයක් ලබා දෙන්න
ජී.ජී. රශ්මික ලෝචන සිසුවා ගලේවෙල අධ්‍යාපන කලාපයේ, මිල්ලවාන මහා විද්‍යාලයේ විශේෂ අධ්යා'පන ඒකකයේ ඉගෙනුම ලබන අධ්යානපනයට දක්ෂ දරුවෙකි.

දෙපාවල අබාධ තත්ත්වයක් නිසා ඇවිදීමේ අපහසුතාවෙන් පෙළෙන ඔහුට නිවසේ සිට පාසලට කිලෝ මීටර් බාගයකට වැඩි දුරක් ඇති අතර, දිනකට දෙපාරක් එම දුර ගෙවාගෙන පාසැලට යෑමද මහත් දුෂ්කර කටයුත්තක් වී ඇත.

අතින් ක්‍රියාකරන ට්‍රයිසිකලයක් ලැබුණොත් තනිවම පාසල් යෑම සහ තමන්ගේ ගමන් පහසුකම් සලසා ගැනීමට මෙම දරුවට හැකිවන අතර, එය ඔහුගේ අධ්‍යාපන කටයුතු වලටද මහත් රැකුලක් වනවා නොඅනුමානය.