නගරය ලග පාතක නොපෙනෙන මෙම පිටිසර පාසලට ෆොටෝ කොපි යාන්ත්‍රයක් ලබාදෙන්න.

  • නගරය ලග පාතක නොපෙනෙන මෙම පිටිසර පාසලට ෆොටෝ කොපි යාන්ත්‍රයක් ලබාදෙන්න.

කෑ / දෙහි පොල්පිටිය කනිෂ්ඨ විද්‍යාලය කිතුල්ගල අධ්‍යාපන කොට්ඨාශයේ පිහිටි පළමු වසරේ සිට 11 වසර දක්වා පංති පැවැත්වෙන සිසුන් 135 දෙනෙකු ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ යෙදෙන දුෂ්කර පාසලකි.

මෙම විද්‍යාලය පිහිටා ඇත්තේ යටියන්තොට නගරයේ සිට 18 km පමණ දුරකින් පිහිටි කදුකර දුෂ්කර ප්‍රදේශයක, ස්වාධීන රුපවාහිනී සේවයේ විකාෂනාගාර කුලුන පවතින වැවියතලාවට යන මාර්ගයේ හල්ගොල්ල වතුයාය සමීපයේ කදු පාමුලට වන්නටය.

පාසලේ බොහොමයක් ඩෙස් පුටු ඇතුළු පාසල් දරුවන්ට උපකරණ හානියට පත්වී ඇත . පාසල් දරුවන්ගේ මෙන්ම පාසලේ අඩුපාඩු රැසකි .

කිසියම් කටයුත්තකට හෝ විභාග ප්‍රශ්න පත්‍රයක්වත් ඡායාරූප පිටපත් ( photo copy ) ලබාගැනීමට සිදුවුවහොත් ඒ සදහා 18 km දුරක් යායුතුවේ . එය සිදු කල නොහැකි අසීරු කටයුත්තකි . එම නිසා පාසලට අවශ්‍ය ඡායාරූප පිටපත් (photo copy) යන්ත්‍රයක් ඈතුලු පාසල්
දරුවන්ට අවශ්‍ය උපකරණ ලබාදීමට කටයුතු කල හැකිනම් එය ප්‍රදේශයේ දුවා දරුවන් වෙනුවෙන් කරනු ලබන මහගු සත්කාරයකි.