ස්වෙච්ඡා නිලධාරීන්

සුවහසක් දැයේ දූ දරුවන්ගේ හෙට දින එළිය කරන්නට ඔබේ දිවියෙන් මොහොතක්, ඔබේ ශ්‍රමයෙන් හා වටිනා කාලයෙන් බිදක් කැප කිරීමට කැමතිද? එසේනම් අභිමානවත් සමාජ සේවකයෙකු ලෙස “විදු සත් මෙහෙවරට“ එකතු වන්නට ඔබට ආරාධනා කරමු.

ස්වෙච්ඡා නිලධාරියෙකු ලෙස ඔබේ මෙහෙවර :

ඔබගේ ජීව දත්ත ඇතුළත් පහත ආකෘති පත්‍රය සම්පූර්ණ කර යොමු කරන්න