කිතුල්ගල මහබාගේ විදුහලේ ප්‍රථමික සිසුන් අට දෙනෙකුට පාසල් උපකරණ ලබා දෙන්න
කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට අධ්‍යාපන කළාපයේ පිහිටි මහබාගේ කණිටු විදුහල ඉතාමත් අවම පහසුකම් සහිත දුෂ්කර පාසලක් වන අතර එහි ඉගෙනුම ලබන දරුවන් අඩු ආදායම්ලාභි පවල්වල දරුවන් වෙති.
යමක් කමක් කරගත හැකි පවුල්වල දරුවන් නගරයේ පාසල්වල කරා ඇදී ගියත්, තේ දළු කැඩීම හා එදිනෙදා කුළී වැඩවල නියුතු දැඩි ආර්ථික අපහසුතා ඇති පවුල්වල දරුවන් පමණක් මෙම පාසලේ අධ්‍යාපනය ලබයි.
ඉගෙනීමට දක්ෂ හා විවිධ කුසලතාවයන්ගෙන් පිරි දරුවන් මේ අතර සිටින අතර, ගුරුවරුන්ගේද දැඩි කැපවීම මත පසුගිය වසරවල ඉතා හොද ප්‍රතිඵල පෙන්වා ඇත.
මෙවර පළමුවැනි ශ්‍රේණිය සදහා ඇතුළත්වීමට නියමිත සිසුන් ගණන අට දෙනෙකු වන අතර, එම දරුවන් සදහා වසරක කාලයකට අවශ්‍ය පොත්පත් පාසල් උපකරණ ලබා දෙන්නේනම් එය ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සදහා විශාල රුකුළක් මෙන්ම දිරිගැන්වීමක්ද වන බව විද්‍යාලයේ ප්‍රාථමික අංශය භාර ගුරුතුමිය පවසයි.
පාසල් උපකරණ කට්ටලය
පිටු 80 තනිරූල් පොත් 6 යි
පිටු 80 පස් රූල් පොත් 1යි
පිටු 80 කොටු රූල් පොත් 2යි
කලු ඩ්රෝ8වින් පොත් 1යි
සුදු ඩ්රෝ0වින් පොත් 1යි
හිඩැස් පත් පෙට්ටි 1යි
පැස්ටල් පෙට්ටි 1යි
ක්ලේ පෙට්ටි 1යි
මකන කෑලි 2යි
පැන්සල් 3යි
පොත් බෑග් 1යි
සපත්තු කුට්ටම් 1යි
මේස් කුට්ටම් 1 යි
වතුර බෝතලය
කෑම පෙට්ටිය
Note: මෙම උපකාර ඉල්ලීම කොළඹ අක්ෂි රෝහලේ වෛද්‍ය රාජිත අබේසිංහ මැතිතුමන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අනුගග්‍රහයෙන් සම්පූර්ණ කරන ලදි.
https://vidusath.org/si/article.php?id=1117