- Tel: (+94) 070-5165275 / 071-7471 560
- info.vidusath@gmail.com
-
දැයේ හෙට දිනය වෙනුවෙන් අද අපේ යුතුකමට පණ පොවමු.
සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය තහවුරු කරමු!
දහසක් අගහිගකම්, කම්කටලු, බාධක මැද ජීවිතය දිනන්නට වෙර දරණ දැයේ දුපුතුන්ගේ හෙට දින එළිය කරන්නට අද ඔවුනට අත්වැලක් වෙමු.
-
විශ්වීය අධ්‍යාපනයට සම බිමක්
සයිබර් ලොවට පියාපත්...
ජාතික වැඩසටහන
සෑම පාසලකටම වෙබ් අඩවියක් සමග අන්තර්ජාල ඉගෙනුම් ප්‍රවේශය
දැයේ දුදරුවන් සැමට සමාන හා ගුණාත්මක අධ්‍යාපන මං පෙත් විවර කරමින්, විශ්වය දකින්නට කවුළුවක්
-
භාවිතා කල පොත්පත්, පාසල් උපකරණ
ඉවත දමන්න එපා!
තවත් අසරණ දරුවෙකුට එය අමිල සම්පතක්
තව දුරටත් භාවිතයට ගත හැකි අධ්‍යාපන සම්පත් අපද්‍රව්‍ය ලෙස පරිසරයට බැහැර නොකර, අවශ්‍යතා ඇති සිසුන් වෙත පරිත්‍යාග කරන වැඩසටහන.
- තොරුතුරු තාක්ෂණ යහ භාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන - නුවරඑළිය අධ්‍යාපන කලාපය
- කොරෝනා සමයේ නිවසේ සිට අධ්‍යාපන ලබන සිසුන් සඳහා දීප ව්‍යාප්ත ශිෂ්‍යත්ව වැඩසටහන
- පාසල් සිසු ප්‍රජාවගේ තොරතුරු තාක්ෂණ දැනුම ඉහළ නැංවීම වෙනුවෙන් විදුසත් සවිය...
- පාසල් 100ක වෙබ් අඩවි 100ක් එකම මොහොතක එළිදැක්වීම
- භාවිතා කල පොත්පත් නැවත භාවිතයට යොමු කිරීම තුළින් පෝෂණය ලබන ග්‍රාමීය පුස්තකාල 2000ක්
- පිය රැකවරණය අහිමි දරුවන්ගේ අධ්‍යාපනයට සවියක් වන්න...
- කොල්හේනගම විද්‍යාලයේ සිසු දරුවන්ට පරිගණකයක් ලබා දෙන්න...
- වර්තමාන තත්වය යටතේ දුරස්ථ අධ්‍යාපන කටයුතු සදහා ජායා පටපත් මැෂිමක් ලබා ගැනීමට
- මවගේ වකුගඩු රෝගය නිසාවෙන් අපහසුතා මැද අධ්‍යාපනය ලබන සිසුවියට සහය දෙන්න.
- අධ්‍යාපනය ලබන ළමයින් දෙදෙනෙකුගෙන් යුත් දිළිඳු පවුලක් සඳහා උපකාර අවශ්‍යයි.
ඔබේ අවශ්‍යතාවයට සහ ඉල්ලීමට අදාළ ප්‍රවර්ගය තෝරන්න

පොත් පත් / පාසල් උපකරණ
පෑන්/පැන්සල්/කවකටුපෙට්ටි/පාවහන්/පාසැල් බෑග්/ ඩෙස්/පුටු/පරිගණක ඇතුළු සියළුම පාසැල් හා අධ්‍යාපන මෙවලම්..

පොත් පත් / පාසල් උපකරණ
පෑන්/පැන්සල්/කවකටුපෙට්ටි/පාවහන්/පාසැල් බෑග්/ ඩෙස්/පුටු/පරිගණක ඇතුළු සියළුම පාසැල් හා අධ්‍යාපන මෙවලම්..

විශේෂ අවශ්‍යතා ඇති සිසුන්
රෝද පුටු, අත්වාරු, ඇස්කණ්ණාඩි, ශ්‍රවණ උපකරණ, බ්‍රේල් පොත් පත් උපකරණ. ඖෂධ, ගමනාගමනය සදහා උපකාර .

විශේෂ අවශ්‍යතා ඇති සිසුන්
රෝද පුටු, අත්වාරු, ඇස්කණ්ණාඩි, ශ්‍රවණ උපකරණ, බ්‍රේල් පොත් පත් උපකරණ. ඖෂධ, ගමනාගමනය සදහා උපකාර .

ඉදිකිරීම් හා භෞතික සම්පත්
පාසැල් ගොඩනැගිලි, පුස්තකාල, විද්‍යාගාර, සනීපාරක්ෂක පහසුකම්. අඩු ආදායම්ලාභී ශිෂ්‍ය/ශිෂ්‍යාවන් සදහා නිවාස .

ඉදිකිරීම් හා භෞතික සම්පත්
පාසැල් ගොඩනැගිලි, පුස්තකාල, විද්‍යාගාර, සනීපාරක්ෂක පහසුකම්. අඩු ආදායම්ලාභී ශිෂ්‍ය/ශිෂ්‍යාවන් සදහා නිවාස .

ආහාර හා පෝෂණ
දුෂ්කර සහ අඩු ආදායම්ලාභි පවුල්වල සිසු දරුවන් සහ තෝරාගත් පාසල් සදහා පෝෂණ හා ආහාර අවශ්‍යතා.

ආහාර හා පෝෂණ
දුෂ්කර සහ අඩු ආදායම්ලාභි පවුල්වල සිසු දරුවන් සහ තෝරාගත් පාසල් සදහා පෝෂණ හා ආහාර අවශ්‍යතා.

මානව සම්පත්
ගරුවරු, පුහුණු කදවුරු, නායකත්ව පුහුණුවීම්, සම්මන්ත්‍රණ, සෞඛ්‍ය කදවුරු ආදිය.

මානව සම්පත්
ගරුවරු, පුහුණු කදවුරු, නායකත්ව පුහුණුවීම්, සම්මන්ත්‍රණ, සෞඛ්‍ය කදවුරු ආදිය.

විශේෂ දක්ෂතා සහිත සිසුන්
අධ්‍යාපන, ක්‍රීඩා, නව නිපැයුම් සහ වෙනත් සුවිශේෂී දක්ෂතා සහිත දරුවන්ට ශිෂ්‍යත්ව සහ උපකාර.

විශේෂ දක්ෂතා සහිත සිසුන්
අධ්‍යාපන, ක්‍රීඩා, නව නිපැයුම් සහ වෙනත් සුවිශේෂී දක්ෂතා සහිත දරුවන්ට ශිෂ්‍යත්ව සහ උපකාර.

වෘත්තීය මාර්ගෝපදේශණය
සාමාන්‍ය පෙළ, උසස් පෙළ නිමවන සිසුන් සදහා අවශ්‍ය උසස් අධ්‍යාපන හා වෘත්තීය මාර්ගෝපදේශන වැඩමුළු.

වෘත්තීය මාර්ගෝපදේශණය
සාමාන්‍ය පෙළ, උසස් පෙළ නිමවන සිසුන් සදහා අවශ්‍ය උසස් අධ්‍යාපන හා වෘත්තීය මාර්ගෝපදේශන වැඩමුළු.

තව දුරටත් භාවිතයට ගත හැකි පාසල් නිල ඇදුම්, පොත් පත්, ප්‍රශ්න පත්‍ර, නිබන්ධන, පාසැල් උපකරණ, සෙල්ලම් බඩු ඇතුළු සියලුම අධ්‍යාපනික මෙවලම් අවශ්‍යතා ඇති ඔබේම සහෝදර සිසු සිසුවියන් වෙත
ඈත දුෂ්කර ප්‍රදේශවල උපකාර අවශ්‍ය සිසුන් වෙනුවෙන්, පොත් පත්, පාසල් උපකරණ එක්රැස් කිරීම සඳහා පාසල් වෙත කබඩ් ලබාදීම සඳහා අනුග්‍රාහකත්වය දැක්වීමට කැමතිනම් අප හා එක්වන්න.
ඔබේ දයාර්ද දෑත ඔවුන් වෙත යොමු කරන්න!
අපගේ ස්වෙච්ඡා නිලධාරීන් සහ අවශ්‍යතා ඇති අය විසින්ම යොමු කරන තොරතුරු මෙහි පලකර ඇත. නිරවද්‍යතාවය තහවුරු කරගෙන ඔබේ කාරුණික අනුග්‍රහය සෘජුවම ඔවුන් වෙත යොමුකළ හැක.

පිය රැකවරණය අහිමි දරුවන්ගේ අධ්‍යාපනයට සවියක් වන්න...

කොල්හේනගම විද්‍යාලයේ සිසු දරුවන්ට පරිගණකයක් ලබා දෙන්න...

වර්තමාන තත්වය යටතේ දුරස්ථ අධ්‍යාපන කටයුතු සදහා ජායා පටපත් මැෂිමක් ලබා ගැනීමට

මවගේ වකුගඩු රෝගය නිසාවෙන් අපහසුතා මැද අධ්‍යාපනය ලබන සිසුවියට සහය දෙන්න.

අධ්‍යාපනය ලබන ළමයින් දෙදෙනෙකුගෙන් යුත් දිළිඳු පවුලක් සඳහා උපකාර අවශ්‍යයි.

උදව් අවැසි සඳගල විශේෂ පාසලට අත්වැලක් වෙමු.

සංගීත ගුරුවරයෙක් එනතුරු වසර 110ක් බලා සිටි පාසලක්… කැඩී බිදී ගිය සංගීත බඩු අතැතිව දස්කම් පාන දරු පිරිසක් !

වැල්හේන අති දුෂ්කර පාසලේ දරුවන්ගේ පරිගණක අධ්‍යාපනයට සවියක් වෙමු !
විදුසත් මෙහෙවර ගැන අදහස්







සරල පියවර තුනකින් ඔබේ උපකාරය පුද කරන්න.
දුෂ්කර පාසල්වල සම්පත් අවශ්‍යතාවයන් සපුරාදීමත්, දිවයින පුරා විසිරී සිටින මූලික අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි සුවහසක් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නගා සිටුවනු වස් පරිත්‍යාගශීලී කාරුණික ඔබ ඔවුන් වෙත සම්බන්ධ කරදීම අපගේ මෙහෙවරයි

පියවර 01
ඔබේ උපකාරය ලබා දීමට කැමති පාසලක්, සිසු දරුවෙක්, සිසු කණ්ඩායමක් තෝරාගන්න

පියවර 02
ඔබේ අදහස අපවෙත දැනුම් දී, ඔවුන්ව සම්බන්ධ කරගැනීම සදහා වැඩිදුර තොරතුරු ලබා ගන්න

පියවර 03
නිරවද්‍යතාවය තහවුරුකරගෙන ඔබේ උපකාරය ඔවුන් වෙත ඔබම
ලබා දෙන්න
නවතම පුවත් හා උපකාර ලබාදීම්
කොරෝනා සමයේ නිවසේ සිට අධ්‍යාපන ලබන සිසුන් සඳහා දීප ව්‍යාප්ත ශිෂ්‍යත්ව වැඩසටහන
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අධ්‍යාපන අවස්ථා අහිමි වූ දුවා දරුවන් වෙනුවෙන් මාර්ගගතව, අධ්‍යාපනය ලබා දීම සඳහා දීප ව්‍යාප්ත ශිෂ්‍යත්ව ව්‍යාපෘතියක් අරඹා ...
Read moreපාසල් 100ක වෙබ් අඩවි 100ක් එකම මොහොතක එළිදැක්වීම
ශ්‍රී ලාංකීය සිසු දරුවන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම ඉහළ නංවමින්, ආනගත තොරතුරු තාක්ෂණ ලෝකයේ ශ්‍රී ලාංකීය නියෝජනය බලගැන්වීම අරමුණු කරගනිමින් වෙබ්කොම්ස් ...
Read moreතොරුතුරු තාක්ෂණ යහ භාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන - නුවරඑළිය අධ්‍යාපන කලාපය
"සයිබර් ලොවට පියාපත්" ව්‍යාපෘතිය යටතේ නුවරඑළිය අධ්‍යාපන කළාපයේ තෝරාගත් පාසල්වල තොරතුරු තාක්ෂණ ගුරුවරුන් සදහා වෙබ් අඩවි සංවර්ධන පුහුණු වැඩමුළුව ...
Read moreපාසල් සිසු ප්‍රජාවගේ තොරතුරු තාක්ෂණ දැනුම ඉහළ නැංවීම වෙනුවෙන් විදුසත් සවිය...
විදුසත් සමාජ සත්කාරක සේවය, වෙබ්කොම්ස් ග්ලෝබල් පුද්ගලික සමාගම සමග “සයිබර් ලොවට පියාපත්“ ව්‍යාපෘතිය යටතේ මෙරට පාසල් සිසු ප්‍රජාවගේ තොරතුරු තාක්ෂණ දැනුම ...
Read moreඑන්න අපිත් එක්ක එකතුවන්නඋදව් කරන්න ! උදව් ලබන්න !

ස්වෙච්ඡා නිලධාරීන් හා ස්වෙච්ඡා සංවිධාන

සම්පත් දායකයන් හා
පරිත්‍යාගශීලීන්

1000+
ව්‍යාපෘති

250+
පරිත්‍යාගශීලීන්

1500+
ප්‍රතිලාභීන්

500+
ස්වෙච්ඡා නිලධාරීන්