ඔබගේ සෙවීමේ ප්‍රතිපලයට අදාල උපකාර ඉල්ලීම් සියල්ල පෙන්නුම් කරයි

පිය රැකවරණය අහිමි දරුවන්ගේ අධ්‍යාපනයට සවියක් වන්න...
අංක D/92/1, තිඹිරිපොල, දෙහිඕවිට ලිපිනයේ පදිංචි U.P.P සඳමාලි මහත්මිය දරුවන් සිව් දෙනෙකුගේ මවකි. ඇය 9 මසක ගැබිනි මවක්ව සිටියදී ...
Posted Date: 2021 September, 01

කොල්හේනගම විද්‍යාලයේ සිසු දරුවන්ට පරිගණකයක් ලබා දෙන්න...
මප/හැ/ කොල්හේනගම විදුහල හැටන් අධ්යායපන කලාපයේ පිහිටා ඇති අති දුෂ්කර පාසලකි. ළමුන් 20ක් පමණ මෙම පාසලේ ඉගෙනුම ලබයි. තරමක් හෝ ඇති ...
Posted Date: 2021 September, 01

අධ්‍යාපනය ලබන ළමයින් දෙදෙනෙකුගෙන් යුත් දිළිඳු පවුලක් සඳහා උපකාර අවශ්‍යයි.
අන්දරමණ්ඩිය , කුඹුක්කන යන ලිපිනයේ පදිංචි ජේ. පියසේන මහතා ඔහුගේ බිරිඳ හා කුඩා දරුවන් දෙදෙනෙකු සමඟ ඉතා දුක්ඛිතව කටු මැටි ගසා සාදා ...
Posted Date: 2021 June, 21

සංගීත ගුරුවරයෙක් එනතුරු වසර 110ක් බලා සිටි පාසලක්… කැඩී බිදී ගිය සංගීත බඩු අතැතිව දස්කම් පාන දරු පිරිසක් !
හැටන් අධ්‍යාපන කලාපයේ ගිනිගත්හේන-ලක්ෂපාන මාර්ගයේ කලුගල සිට කිලෝමීටර් 10ක් පමණ දුරකින් පිහිටි මොරහේනගම මහා විද්‍යාලය වසර 110කට වඩා ...
Posted Date: 2020 February, 07

වැල්හේන අති දුෂ්කර පාසලේ දරුවන්ගේ පරිගණක අධ්‍යාපනයට සවියක් වෙමු !
හැටන් අධ්‍යාපන කලාපයේ, පොල්පිටිය පිහිටි වැල්හේන විද්‍යාලය සිසුන් 150 දෙනෙකු ඉගෙනුම ලබන දුෂ්කර පාසලකි.
පාසලේ පරිගණක ඒකකය (පරිගණක ...
Posted Date: 2020 January, 30

භාවිත කළ, තවදුරටත් භාවිතා කළ හැකි ඔබ සතුව පවතින පොත පතින් මේ ග්‍රාමීය පුස්ථකාලය පෝෂණය කිරීමට දායක වන්න.
යටියන්තොට ප්‍රාෙද්ශීය ලේකම් කෝට්ඨාසයේ පොල්පිටිය, ලෙදිගම්මන, පිහිටා ඇත්තේ යටියන්තොට නගරයේ සිට 20KM වඩා දුරකින් පිහිටි දුෂ්කර කදුකර ...
Posted Date: 2019 October, 18

අගහිගකම් මැද හෙට ලොව දකින මංගලගම විදුහලේ දූපුතුන්ට පාසල් උපකරණ ලබා දෙන්න ඔබත් එකතුවන්න
කෑගල්ල, මාවනැල්ල අධ්‍යාපන කලාපයේ මංගලගම ප්‍රාථමික විද්‍යාලය ඉතාමත් දිළිදු පවුල්වල දූ දරුවන් ඉගෙනුම ලබනා පාසලක්. මේ පාසලේ දරුවන් 50 ...
Posted Date: 2019 August, 16

අධ්‍යාපන සම්පත් ලබා දී පොල්පිටිය ප්‍රාථමික විද්‍යාලය ගොඩනැගීමට ඔබත් දායක වන්න.
සිසුන් 19 දෙනෙකු පමණක් දැනට ඉගෙනුම ලබන කෑ / දෙහි / පොල්පිටිය ප්‍රාථමික විද්‍යාලය කිතුල්ගල අධ්‍යාපන කොට්ටාශයේ පිහිටි අති දුෂ්කර ...
Posted Date: 2019 July, 26

නගරය ලග පාතක නොපෙනෙන මෙම පිටිසර පාසලට ෆොටෝ කොපි යාන්ත්‍රයක් ලබාදෙන්න.
කෑ / දෙහි පොල්පිටිය කනිෂ්ඨ විද්‍යාලය කිතුල්ගල අධ්‍යාපන කොට්ඨාශයේ පිහිටි පළමු වසරේ සිට 11 වසර දක්වා පංති පැවැත්වෙන සිසුන් 135 ...
Posted Date: 2019 July, 18

මතුගම කෙලින් කන්ද විද්‍යාලයේ පරිගණක ඒකකය අලුත් වැඩියා කරදීමට ශක්තියක් වන්න.
මතුගම අධ්‍යාපන කලාපයේ පිහිටි අති දුෂ්කර පාසලක් වන ඔප / මතු / කෙලින් කන්ද කණිෂ්ඨ විද්‍යාලයේ 1 වසරේ සිට 11 වසර දක්වා පංති පැවැත්වෙන ...
Posted Date: 2019 July, 16

පහල තඹවිට ප්‍රාථමික පාසල් දරුවන්ගේ සෞන්දර්ය හැකියාවන් සදහා සහයෝගය ලබා දෙන්න
මාවනැල්ල අධ්‍යාපන කලාපයේ ඇති දුෂ්කර පාසලක් වන මෙම විදුහලේ පළමු වසරේ සිට පහ වසර දක්වා පන්ති පැවත්වේ. දැනට දරුවන් විසි දෙනෙකු මෙම ...
Posted Date: 2019 July, 11

ශිෂ්‍යත්ව විභාගයට නිර්දේශිත ඉංග්‍රීසි කොටස් ආවරණය කරන එක්දින වැඩමුළුවට අනුග්‍රාහකත්වය දක්වන්න.
විදුසත් මෙහෙවරේ අනුග්‍රාහක දායකත්වයෙන් යුතුව පසුගිය වසරේදී අති සාර්ථක ලෙස කිතුල්ගල කෑ/දෙහි/ ප්‍රභාශ්වර ප්‍රාථමික විද්‍යාලයේ හා ...
Posted Date: 2019 July, 03

පදවිය, කෝන්කැටියාව විදුහලේ සිසුන් 200කට පාසල් උපකරණ ලබා දෙන්න
අ/කොන්කැටියාව විදුහල උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ උතුරු මායිමේ පිහිටි අති දුෂ්කර පාසලකි.
මෙම ප්‍රදේශය කාලාන්තරයක් ...
Posted Date: 2019 June, 07

නැණ පහන් දල්වන්න දිරියක් වෙමු... උහුමිය පියරතන විදුහල් පුස්ථකාලයට පොත් ලබා දෙන්න
කුරුණෑගල දිස්ත්‍රික්කයේ උහුමිය, ශ්‍රී පියරතන මහා විද්‍යාලය බොහෝමයක් භෞතික පහසුකම් පවා සපුරාගැනීමට නොහැකිව තිබෙන දුෂ්කර ...
Posted Date: 2019 January, 21

උහුමිය පියරතන විද්‍යාලයේ අඩු ආදායම්ලාබී සිසුන්ට පාසල් උපකරණ ලබා දෙන්න
කුරුණෑගල අධ්‍යාපන කළාපයේ උහුමිය, මුදුන්නේ පිහිටි ශ්‍රී පියරතන මහ විද්‍යාලය අති දුෂ්කර පාසල් ගනයට අයත්වන පාසලකි.
මෙම පාසලේ සිසු ...
Posted Date: 2019 January, 21

සේරුවාවිල පාසල් සිසුන් 100ක් සදහා පොත්, පාසල් උපකරණ ලබා දෙන්න
සේරුවාවිල ප්‍රදේශයේ යුද සමයේ මායිම් ගම්මානවලට කොටුවී ජීවිතයත් මරණයත් අතර පොර බදමින්, ත්‍රස්තවාදීන්ට නොබියව පවුරක් මෙන් නැගී ...
Posted Date: 2019 January, 04

කිතුල්ගල මහබාගේ විදුහලේ ප්‍රථමික සිසුන් අට දෙනෙකුට පාසල් උපකරණ ලබා දෙන්න
කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට අධ්‍යාපන කළාපයේ පිහිටි මහබාගේ කණිටු විදුහල ඉතාමත් අවම පහසුකම් සහිත දුෂ්කර පාසලක් වන අතර එහි ඉගෙනුම ...
Posted Date: 2018 December, 27

මවකගෙ උණුසුම නොලබන දරුවන් වෙනුවෙන් පිහිටක් වෙන්න.
ජීවිතයේ ගොඩක් දුක් කරදර මැද ගත කරමින් ඉන්නකොට මීට අවුරුද්දයි මාස හයකට කලින් මේ සුරතල් දරු දෙන්නගෙ අහිංසක අම්මා වකුගඩු රෝගයකින් ...
Posted Date: 2018 December, 08

ඉතා අසරණ ජීවිතයක් ගත කරන ඉගෙනුමට දක්ෂ දරුවන් සදහා උපකාර කරන්න
මේ අසරණ දරුවන්ගේ තාත්තා හදිසි අනතුරක් වෙලා ලොකු කාලයක් එක තැන ප්‍රතිකාර ගන්නවා. ඒ තාත්තාට දැනට කරන්න තියන ප්‍රතිකාර කරන්නෙත් නැහැ. ...
Posted Date: 2018 December, 07

දුෂ්කර ප්‍රදේශයක හුදකලා වූ ශ්‍රී ජයවර්ධන පිරිවෙනට අධ්‍යාපන උපකරණ ලබා දෙන්න
දිළිදුබවෙන් වැසී ගිය ඉතා දුෂ්කර ප්‍රදේශයක පිහිටි හුදෙකලා පිරිවෙනක් වූ මෙහි දැනට පැවිදි හා ගිහි සිසුන් තිස් පහක් පමණ අධ්‍යාපනය ...
Posted Date: 2018 August, 05

අගහිගකම් මැද හෙටලොව දකින කිවුල්පනේ දරුවෝ
අප විද්‍යාලය කෑගල්ල දිස්ත්‍රික්කයේ මොළගොඩ, කිවුල්පන ග්‍රාමයේ පිහිටි අපේ පාසලේ අධ්‍යාපනය ලබන්නේ නගරයේ සුපිරි පාසකට යෑමට වත්කමක් ...
Posted Date: 2018 August, 05