අධ්‍යාපන සම්පත් ලබා දී පොල්පිටිය ප්‍රාථමික විද්‍යාලය ගොඩනැගීමට ඔබත් දායක වන්න.
සිසුන් 19 දෙනෙකු පමණක් දැනට ඉගෙනුම ලබන කෑ / දෙහි / පොල්පිටිය ප්‍රාථමික විද්‍යාලය කිතුල්ගල අධ්‍යාපන කොට්ටාශයේ පිහිටි අති දුෂ්කර පාසලකි . පාසලේ පෝෂිත කලාපය තුල සැලකිය යුතු ජනතාවක් ජිවත් වුවද. පාසලේ පවතින සම්පත් හිගකම නිසාම , වසරින් වසර පාසලට ඇතුලත්වන සිසුන්ගේ ප්‍රමාණය සීග්‍රයෙන් අඩුවෙමින් පවතී .
කුලිවැඩ හා කම්කරු රැකියාවල නියුතු ප්‍රදේශයේ බොහොමයක් දෙමාපියනට පාසලට ශක්තියක් වීමට තරම් හැකියාවක් නොමැත . පාසලේ කොතරම් අඩුපාඩු පැවතියද වෙනත් පාසලක් කරා දරුවන් යොමුකිරීමට තරම් හැකියාවක් නොමැති දෙමාපියන්ට මෙම පාසලේ වටිනාකම අතිමහත්ය .
පාසලට අත්‍ය අවශ්‍ය , ඩෙස් පුටු , ගුරුමෙස , දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ , තාක්ෂණික උපකරණ ආදි සම්පත් ලබාදෙමින් පාසල සදහා ශක්තියක් වීමට හැකිනම්. එය මහගු සේවයකි .