දෙමාපිය සරණක් නැති භාග්‍යා දියණියගේ අධ්‍යාපනයට සහය වෙන්න
මාවනැල්ල කලාපයේ රඹුක්කන කොට්ඨාසයේ ප්‍රාථමික ශ්‍රේණි සදහා පමණක් පන්ති පැවැත්වෙන අප පාසලේ 1 ශ්‍රේණියේ ඉගෙනුම ලබන N.W.N. භාග්‍යා යන දියණිය දෙමාපියන් විසින් අතහැර කිරි අම්මා සමග ජීවත්වන දියණියකි.
වසරක් ප්‍රමාද වී පාසලට ඇතුළත් කළ ඇයට උප්පැන්න සහතිකයක් පවා නැත. පියා කොළඹ ප්‍රදේශයේ සිටිනා බව ප්‍රකාශ කළද ඔහු කිසි දිනෙක පාසලට පැමිණ නැත. රෙදි විකුණා ජීවත්වන කිරි අම්මාට අසනීප තත්ත්වය නිසා ජීවිකාව කරගෙන යෑමටද නොහැකි වී ඇත.
භාග්‍යාට ජීවිතේ ජය ගැනීමට ඉදිරි අධ්‍යාපන කටයුතු කරගැනීමට හැකි උපකාරයක් කිරීමට හැකිනම් මහගු උපකාරයකි. මේ විස්තර සොයා බැලීමට පැමිණෙන්නේ නම් අගය කරමි.