නැණ පහන් දල්වන්න දිරියක් වෙමු... උහුමිය පියරතන විදුහල් පුස්ථකාලයට පොත් ලබා දෙන්න
කුරුණෑගල දිස්ත්‍රික්කයේ උහුමිය, ශ්‍රී පියරතන මහා විද්‍යාලය බොහෝමයක් භෞතික පහසුකම් පවා සපුරාගැනීමට නොහැකිව තිබෙන දුෂ්කර පාසලකි.
මෙම පාසලේ 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන් 175ක් ඉගෙනුම ලබන අතර, එම දරුවන්ගේ පරිහරණය සදහා විද්‍යාලයේ පුස්තකාලයක් ඇතත් එහි ප්‍රමාණවත් පරිදි පොත්පත් නොමැතිවීම මහත් අඩුපාඩුවක් වී ඇත.
ත්‍රිපිටක ග්‍රන්ථ මාළාව,
නර්ථන විෂය සදහා අවශ්‍ය පොත්,
ශබ්දකෝෂ සහ ඉංග්‍රීසි භාෂා පොත්,
සිතියම් පොත් සහ විෂයානුබද්ධ දැනුම වර්ධනය කරගැනීම සදහා අවශ්‍ය වන පාඩම් පොත්,
ළමා කතා සහ කියවීම් පොත්,
සහ පුස්ථකාලයට අඩුපාඩුවක්ව පවතින පොත් ලයිස්තුවක් විදුහල්පතිනිය යොමු කර ඇත.
එ් පිළිබදව කාරුණික අවධානය යොමුකර දැඩි දුෂ්කරතා මධ්‍ය යේ හෙට ලොව දිනන්නට වෙර දරන ඒ දූපුතුන්නේ නැණසා පෑදීමට දායකත්වය ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.