ශිෂ්‍යත්ව විභාගයට නිර්දේශිත ඉංග්‍රීසි කොටස් ආවරණය කරන එක්දින වැඩමුළුවට අනුග්‍රාහකත්වය දක්වන්න.
විදුසත් මෙහෙවරේ අනුග්‍රාහක දායකත්වයෙන් යුතුව පසුගිය වසරේදී අති සාර්ථක ලෙස කිතුල්ගල කෑ/දෙහි/ ප්‍රභාශ්වර ප්‍රාථමික විද්‍යාලයේ හා කෑ/දෙහි විද්‍යාප්‍රදීප ප්‍රාථමික විද්‍යාලයේ දී ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කොටගත් එක්දින වැඩමුළුවක් පවත් වන්නට යෙදුනි. මෙහිදී ශිෂ්‍යත්ව විභාගයට නියමිත විෂය නිර්දේශය මනාව සාකච්ඡා කොට, දරුවන් සමග සිදුකල ප්‍රායෝගික වැඩමුළුව ගුරු දෙගුරු සහ දරුවන්ගේ විශාල ප්‍රසාදයකට ලක්විය.
මෙම වසරේදීද එම පාසල් වලින් අප වෙත ශිෂ්‍යත්වයට මුහුණ දෙන දුවා දරුවන් වෙනුවෙන්, ශිෂ්‍යත්ව විභාගයට නිර්දේශිත ඉංග්‍රීසි භාෂා විෂය කොටස ඇතුලත් සම්මන්ත්‍රණයක් පැවැත්වීම සදහා අරාදනා ලැබී ඇත. ඒ සදහා අවශ්‍ය නිබන්ධන ,දරුවන් සදහා තේ වේලක් සහා මානව සම්පත් දායකත්වය ලබාදීම සදහා ඔබට හැකියාවක් පවතීනම් ඒ සදහා දායකත්වය ලබාදෙන ලෙස විදුසත් මෙහෙවර සමාජසත්කාර සේවය වෙනුවෙන් ඉල්ලා සිටිමි.