ඔබගේ සෙවීමේ ප්‍රතිපලයට අදාල උපකාර ඉල්ලීම් සියල්ල පෙන්නුම් කරයි

උදව් අවැසි සඳගල විශේෂ පාසලට අත්වැලක් වෙමු.
වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි සඳගල විශේෂ පාසල නේවාසික පහසුකම් සහිත විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සදහා දිස්ත්‍රික්කයේ ඇති ...
Posted Date: 2021 February, 05

සෙනිත් දම්නිදු සිසුවාට ශ්‍රවනාධාර උපකරණයක් ලබා දෙන්න
සෙනිත් දම්නිදු රාජපක්ෂ, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල අධ්‍යාපන කළාපයේ මංගලගම ප්‍රාථමික විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙක්. ...
Posted Date: 2019 May, 16

හරිත ෂෙහාන් දරුවාට ශ්‍රවණාධාර උපකරණයක් හෝ පරිගණකයක් ලබා දෙන්න...
ටී.ජී. හරිත ෂෙහාන් ප්‍රේමතිලක දරුවා, දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවාය. උපතින්ම ඉතා අඩු ශාරීරික මට්ටමකින් යුතුව සිටි ...
Posted Date: 2018 November, 19

රශ්මික ලෝචන සිසුවාට ට්‍රයිසිකලයක් ලබා දෙන්න
ජී.ජී. රශ්මික ලෝචන සිසුවා ගලේවෙල අධ්‍යාපන කලාපයේ, මිල්ලවාන මහා විද්‍යාලයේ විශේෂ අධ්යා'පන ඒකකයේ ඉගෙනුම ලබන අධ්යානපනයට දක්ෂ ...
Posted Date: 2018 November, 18