කෑගල්ල, මංගලගම ප්‍රාථමික විද්‍යාලයට ප්‍රථමාධාර කට්ටලයක් ලබා දෙන්න.

  • කෑගල්ල, මංගලගම ප්‍රාථමික  විද්‍යාලයට ප්‍රථමාධාර කට්ටලයක් ලබා  දෙන්න.
කෑගල්ල දිස්ත්‍රික්කයේ, මාවනැල්ල අධ්‍යාපන කළාපයේ මංගලගම ප්‍රාථමික විද්‍යාලය දුෂ්කර ප්‍රදේශයක පිහිටි ඉතාමත් අඩු පහසුකම් සහිත පාසලකි.

පාසලේ ප්‍රථමාධාර ඒකකයට ප්‍රමාණවත් උපකරන නොමැති වීම හේතුවෙන් සිසු දරුවන්ට හදිසි අවස්ථාවකදී පූර්ව ප්‍රතිකාර කිරීම ගැටළුවක් වී තිබෙන අතර, පහත උපකරණ කට්ටලය ලබාදිය හැකිනම් එය ගුරු මණ්ඩලයටත්, දරුවන්ටත් මහත් උපකාරයකි.

01 තද කොළපාට පොප්ලින් - මීටර් 14 යි. (140x07)
02 කහ පාට පොප්ලින් - මීටර් 07 යි (140x07)
03 බිත්ති ඔර්ලෝසු 1 යි (1000x01)
4 ස්ටෑන්ඩ් ෆෑන් 1 (6000x01)
5 වයිෆර් සහ කොස්ස (600x01)
6 මොබ් බකට් එක සහ මොබ් එක (1600x01)
7 නෝමල් ඉන්දියන් බේඩ්ෂීට් (3x6) 390x01
8 බ්ලැන්කට් 1 (790x01)
9 සුදු කොට්ට උර 1 (225x1)

මෙම ඉල්ලීම කොළඹ අක්ෂි රෝහලේ වෛද්‍ය රාජිත අබේසිංහ මැතිතුමන්ගේ අනුග්‍රහයෙන් 2019.01.13 වැනි දින සපුරා දෙන ලදි.

https://vidusath.org/si/article.php?id=1121