පදවිය, කෝන්කැටියාව විදුහලේ සිසුන් 200කට පාසල් උපකරණ ලබා දෙන්න
අ/කොන්කැටියාව විදුහල උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ උතුරු මායිමේ පිහිටි අති දුෂ්කර පාසලකි.
මෙම ප්‍රදේශය කාලාන්තරයක් ත්‍රස්තවාදී උවදුරට ගොදුරු වූ තර්ජිත ගම්මාන වන අතර, පාසලේ දරුවන්ගෙන් බහුතරයක් දෙමාපියන් වැඩි කොටසකගේ ජීවනෝපාය වන්නේ කෘෂිකර්මාන්තයයි.
එයද අහස් දියෙන් සිදු කරන ගොවිතැන් නිසා නිසි කලට වැසි නොලැබීම හේතුවෙන් සිය ජීවනෝපාය ද නිසි ලෙස සපයා ගැනීම ඔවුන්ට නොහැකි වී ඇත.
මේ හේතුවෙන් දරුවන්ගේ මූලික අධ්‍යාපන අවශ්‍යතාවන් වන පොත්,පත් පාසල් උපකරණ පවා සපයා දීම එම දෙමාපියන්ට මහත් දුෂ්කර කාර්යයක් වී ඇත.
මෙම පාසලේ මේ වන විට සිසුන් 204 දෙනෙකු අධ්‍යාපනය ලබන අතර එම දරුවන් සදහා පාසල් උපකරණ ලබා දෙන ලෙස විදුහල්පතිනී ඒ.එම්.ඒ.ඩී. ජයලක්ෂමි මහත්මිය කාරුණික ඉල්ලීමක් කර ඇත.
මේ සදහා දායකත්වය දැක්විය හැකිනම් අප වෙත දැනුම් දෙන ලෙස පරිත්‍යාගශීලී ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.