
- Tel: (+94) 070-5165275 / 071-7471 560
- [email protected]
දිවයිනේ දසදහසකට අධික පාසල් සංඛ්‍යාවක ඉගෙනුම ලබන ලක්ෂ 45 ඉක්මවන සිසු දරුවන් පිරිසකට ලෝකයේ අති නවීන තාක්ෂණික ක්‍රමෝපායන් ඔස්සේ දැනුම් ලෝකයේ දොර විවර කරවන ගුණාත්මක අධ්‍යාපන පෙරළිය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතියෙන් සහ සහයෝගීතාවයෙන්, සීමාසහිත වෙබ්කොම්ස් ග්ලෝබල් සමාගමේ මෙහෙයවීමන් ‘විදුසත් මෙහෙවර‘ සම්පත් දායකත්යෙන් දියත් වන වගයි.

සෑම පාසලකටම වෙබ් අඩවියක් සහ ඒ ඔස්සේ ප්‍රවේශ වී මාර්ගගතව විෂයානුබද්ධ අධ්‍යාපනය සහ දැනුම ලබාගැනීමේ පහසුකම්.
- දිවයිනේ සියළුම පාසල් ඒකාබද්ධ කරන පාසල් සමාජ ජාලය.
- සිසුන් හා ගුරුවරුන්ට ඕනෑම තැනක සිට සම්බන්ධ වී ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය සිදුකළ හැකි අන්තර්ජාල අධ්‍යාපන වේදිකාව.
- සිසුන්ගේ විෂය දැනුම, ආකල්ප සහ සාමුහිකත්වය ගොඩනංවන විශේෂිත මාර්ගගත අධ්‍යාපන ක්‍රියාකාරකම්.