අගහිගකම් මැද හෙට ලොව දකින මංගලගම විදුහලේ දූපුතුන්ට පාසල් උපකරණ ලබා දෙන්න ඔබත් එකතුවන්න
කෑගල්ල, මාවනැල්ල අධ්‍යාපන කලාපයේ මංගලගම ප්‍රාථමික විද්‍යාලය ඉතාමත් දිළිදු පවුල්වල දූ දරුවන් ඉගෙනුම ලබනා පාසලක්. මේ පාසලේ දරුවන් 50 දෙනෙකු සදහා පාසල් උපකරණ ලබා දීම සදහා වාර්ෂිකව 5වන වරටත් සිදුකරන සත්කාර්යය මෙවරත් ලෝක ළමා දිනය නිමිති කරගෙන සිදු කිරීමට මේ දිනවල සූදානම් වනවා.
මෙම සත්කාර්යයට මුල් වී කටයුතු කරන කේ.ඒ. සුනීතා ගුරුතුමිය වසර 20ක් පුරාවට එතුමිය සේවය කළ දුෂ්කර පාසල්වල දුවා දරුවන්ට අසීමිත ශක්තියක් වෙමින් මෙලෙස අධ්‍යාපන උපකරණ ලබා දීම සිදු කර ඇත.
මෙම පාසලේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට මෙන්ම දුෂ්කරතා මැද ඉගෙනුම ලබන දරුවන් වෙනුවෙන් විශේෂ මෙහෙයක් ඉටු කරනු ලබන විදුහල්පතිතුමිය වන සදමාලි තෙන්නකෝන් මහත්මියගෙන්ද මෙම වැඩසටහන සදහා ලැබෙන්නේ නොමද සහයක්.
සිසු දරුවන් 50 දෙනෙකු සදහා අවශ්‍යවන පාසල් උපකරණ
⇛ නිල ඇදුම්.
⇛ අභ්‍යාස පොත්, පැන්සල් ආදී උපකරණ.
⇛ සපත්තු
මේ වන විට ලැබී ඇති උපකරණ
⇛ වතුර බෝතල් සහ කෑම පෙට්ටි 50 - දායකත්වය, කෑගල්ල මහබාගේ විද්‍යාලයේ පියසීලී ගුරු මහත්මිය
⇛ පාසල් බෑග් 50 - දායකත්වය, E.co ආයතනයේ නාලක මහතා
ඉහත සදහන් උපකරණ ලබාදී, හෙට ලොව සුවදවත් කරන පුංචි දූ පුතුන්ට අද දිනයේ සවියක් වන්නට එක්වන්නැයි අපිද කාරුණික ඔබෙන් ඉල්ලා සිටිමු.
(දුර බැහැර දුෂ්කර මංමාවත්වලින් පාසලට එන මේ දරුවන්ට එක් නිල ඇදුම් කට්ටලයක් කිසිසේත්ම ප්‍රමාණවත් නැත. එබැවින් තවත් එක් නිල ඇදුම් කට්ටලයක් හෝ මේ දරුවන්ට ලබා දිය යුතු අතර ඒ සදහා විශේෂයෙන් සහයෝගය ලබා දෙන ලෙසද කේ.ඒ. සුනීතා ගුරුතුමිය කාරුණිකව ඉල්ලා සිටී)
මෙම සත්කාර්යය සදහා දායකවීමට පහත දුරකථන අංකවලට අමතා ඔබට සම්බන්ධ විය හැකියි. (දායකත්වය සැප්තැම්බර් 20 වනදාට පෙර ලබාදෙන්න )
විදුසත් මෙහෙවර - 0717471560
කේ.ඒ. සුනීතා මහත්මිය - 0775963226