මතුගම කෙලින් කන්ද විද්‍යාලයේ පරිගණක ඒකකය අලුත් වැඩියා කරදීමට ශක්තියක් වන්න.
මතුගම අධ්‍යාපන කලාපයේ පිහිටි අති දුෂ්කර පාසලක් වන ඔප / මතු / කෙලින් කන්ද කණිෂ්ඨ විද්‍යාලයේ 1 වසරේ සිට 11 වසර දක්වා පංති පැවැත්වෙන දරුවන් 86 දෙනෙකු ඉගෙනුම් ඉගැන්වීම් යෙදෙන පාසලකි .
ඉතා දැඩි ආර්ථික දුෂ්කරතා මැද ජිවත්වන ප්‍රදේශවාසීන්ගේ දරුවන් අධ්‍යාපනය ලබන මෙම පාසලේ දරුවන්ගේ මෙන්ම පාසලේ පවතින මුලික අවශ්‍යතා කිහිපයක් අප වෙත ඉල්ලුම් කර තිබේ. එම අවශ්‍යතා සපයා දීම සදහා ඔබ ඉදිරිපත් වේ නම් මෙම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කරන මහගු සත්කාරයකි.
පාසල් පරිගණක ඒකකය ශක්තිමත් කිරීම.
පාසල්වල 6 වසරේ සිට 9 වසර දක්වා ශ්‍රේණිවල පරිගණක තාක්ෂණය ඉගැන්වීමට නියමිතය. ඒ සදහා අවශ්‍ය පෙළ පොත් මෙන්ම ගුරුවරයෙකුද පාසලේ සිටි. තවද පාසලට පරිත්‍යාග ලෙස පරිගණක 5 ක් ලැබී ඇත. එහෙත් ඒවා දැන් අලුත් වැඩියා කලයුතුව ඇත. ඒනිසා එම පරිගණක අලුත් වැඩියාව නව පරිගණක ලබාදීම් ඇතුළු පහසුම් ලබාදී මෙම පාසලේ පරිගණක ඒකකය ශක්තිමත් කිරීමට අවදානය යොමු වියයුතු ඉතා වැදගත් කටයුත්තකි.
නව කොඩි කණුවක් සකසා ගැනීම
දැනට පාසලේ තිබෙන කොඩි කණුව අබලන් තත්වයේ හා අනාරක්ෂිත බැවින් යුත්තය. ඒ සදහා පාසලට නව කොඩි කණුවක් අවශ්‍යව ඇත.
පාසල් පහල කොටසේ වැසිකිලිය අලුත් වැඩියා කිරීම.
පාසලේ වැසිකිලියක් පවතින නමුත් එහි වැසිකිලි වල අබලන් වීම නිසා වසා දමා ඇත. එහෙයින් දරුවන් දැඩි අසීරුතාවයකට පත්ව ඇත. එම වැසිකිලි වල හා වැසිකිලිය පිළිසකර කරගැනීම අත්‍යවශ්‍ය කටයුක්තකි.
පාසලේ අනාරක්ෂිත බෑවුම අසල ආරක්‍ෂිත වැට
පාසලේ ප්‍රාථමික අංශය අසල අනාරක්ෂිත බෑවුමක් සහිතය. එම ස්ථානයේ පැති බැම්ම සකසා ආරක්‍ෂිත වැටක් ඉදිකර ගත යුතුයව ඇත. දරුවන්ගේ ආරක්ෂාව වෙනේවෙන් එය ඉදිකර ගැනීමට ඔබ ලබාදෙන සහාය දරුවන්ගේ ජිවිත වෙනුවෙන් ඔබ ලබාදෙන මහගු සත්කාරයකි.