- Tel: (+94) 070-5165275 / 071-7471 560
- [email protected]

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අධ්‍යාපන අවස්ථා අහිමි වූ දුවා දරුවන් වෙනුවෙන් මාර්ගගතව, අධ්‍යාපනය ලබා දීම සඳහා දීප ව්‍යාප්ත ශිෂ්‍යත්ව ව්‍යාපෘතියක් අරඹා ...
3581
විදුසත් පුවත්

පාසල් 100ක වෙබ් අඩවි 100ක් එකම මොහොතක එළිදැක්වීම
ශ්‍රී ලාංකීය සිසු දරුවන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම ඉහළ නංවමින්, ආනගත තොරතුරු තාක්ෂණ ලෝකයේ ශ්‍රී ලාංකීය නියෝජනය බලගැන්වීම අරමුණු කරගනිමින් වෙබ්කොම්ස් ග්ලෝබල් ආයතනය ක්‍රියාත්මක කරන “සයිබර් ලොවට පියාපත්“ ව්‍යාපෘතියේ පළමු අදිරයේ අධ්‍යාපන කලාප හතරක පාසල් ...
9162
2021 June, 12

තොරුතුරු තාක්ෂණ යහ භාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන - නුවරඑළිය අධ්‍යාපන කලාපය
"සයිබර් ලොවට පියාපත්" ව්‍යාපෘතිය යටතේ නුවරඑළිය අධ්‍යාපන කළාපයේ තෝරාගත් පාසල්වල තොරතුරු තාක්ෂණ ගුරුවරුන් සදහා වෙබ් අඩවි සංවර්ධන පුහුණු වැඩමුළුව පසුගියදා අවසන් කෙරිණි. දින තුනක් පුරාවට නුවරඑළිය කලාප පරිගණක සම්පත් මධ්‍යස්ථානයේ දී මෙම වැඩමුළුව ...
5829
2021 March, 29

පාසල් සිසු ප්‍රජාවගේ තොරතුරු තාක්ෂණ දැනුම ඉහළ නැංවීම වෙනුවෙන් විදුසත් සවිය...
විදුසත් සමාජ සත්කාරක සේවය, වෙබ්කොම්ස් ග්ලෝබල් පුද්ගලික සමාගම සමග “සයිබර් ලොවට පියාපත්“ ව්‍යාපෘතිය යටතේ මෙරට පාසල් සිසු ප්‍රජාවගේ තොරතුරු තාක්ෂණ දැනුම ඉහළ නැංවීම වෙනුවෙන් පසුගිය දා සහයෝගීතා ගිවිසුමකට එළඹිණි.
“සයිබර් ලොවට පියාපත්“ ව්‍යාපෘතිය ...
“සයිබර් ලොවට පියාපත්“ ව්‍යාපෘතිය ...
4465
2020 June, 23

භාවිතා කල පොත්පත් නැවත භාවිතයට යොමු කිරීම තුළින් පෝෂණය ලබන ග්‍රාමීය පුස්තකාල 2000ක්
විදුසත් මෙහෙවර සමාජ සත්කාරක සේවයේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන ‘සොයුරු සත්කාර‘ ව්‍යාපෘතිය යටතේ, භාවිතා කල, එහෙත් තව දුරටත් භාවිතා කල හැකි පොත්-පත් ප්‍රයෝජනයට ගනිමින් වසර 2025 වනවිට දිවයින පුරා ග්‍රාමීය පුස්තකාල 2000ක් පෝෂණය කිරීමට ...
4808
2020 February, 04

යටියන්තොට විශේෂ අවශ්‍යතා සහිත දූ දරුවන්ට NSBM සිසුන්ගෙන් සෙනෙහසේ සත්කාරයක් !
යටියන්තොට ප්‍රදේශයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් NSBM හරිත සරසවියේ 2019-20 සිසු කණ්ඩායම විසින් පසුගිය දෙසැම්බර් 18 වනදා විශේෂ සත්කාරයක නිරත විනි.
යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවති මෙම සත්කාරක වැඩසටහනේදී විශේෂ අවශ්‍යතා සහිත ...
යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවති මෙම සත්කාරක වැඩසටහනේදී විශේෂ අවශ්‍යතා සහිත ...
26083
2020 January, 01

ලේදිගම්මන දූ පුතුන්ට අලුත් පුස්ථකාලයක් !
යටියන්තොට නගරයේ සිටි කිලෝමීටර් 20කට වැඩි දුරකින් පිහිටි ලේදිගම්මන ගම්මානයේ දූ පුතුන්ගේ නැණස පෑදීම සදහා සුවිශේෂී අවස්ථාවක් උදාකරමින් නව පුස්ථකාලයක් ඔවුන්ට තෑගි කරන ලදි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ, පොල්පිටිය, ...
කෑගල්ල දිස්ත්‍රික්කයේ, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ, පොල්පිටිය, ...
12503
2019 December, 31

පුංචි දියණියකගෙන් උපන් දිනය වෙනුවෙන් ආදර්ශමත් සත්ක්‍රියාවක් !
නොවැම්බර් 19 වන දිනට යෙදුණු මනුති සදරුවි සෙනවිරත්න දියණියගේ 9 වන උපන් දිනය වෙනුවෙන් ඉතා දුෂ්කර පාසලක් වූ කෑගල්ල, දෙහිඕවිට පොල්පිටිය ප්‍රාථමික විද්‍යාලයේ දුවා දරුවන් 19 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදා දෙනු ලැබුවා.
පාසල් බෑග්, ඇදුම්, පොත් පත් මෙන්ම ...
පාසල් බෑග්, ඇදුම්, පොත් පත් මෙන්ම ...
8073
2019 November, 20

‘ඉගෙනුමට සවියක්, මිහිකතට පැලයක්“ - පොල්පිටිය ප්‍රාථමික විදුහලේ දරුවන් සමග රුක් රෝපණ වැඩසටහන
විදුසත් මෙහෙවර හරහා සිදු කරන සෑම සත්කාරක වැඩසටහනක්ම සංඛේතවත් කරමින් සිදු කරන රුක් රෝපණ වැඩසටහනේ තවත් අදියරක්, පසුගිය 4 වනදා යටියන්තොට, පොල්පිටිය ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරුවන්ට පාසල් උපකරණ බෙදා දීම වැඩසටහනේදී සිදු කෙරිණි.
එහිදී කුඹුක්, මී හා ...
එහිදී කුඹුක්, මී හා ...
7269
2019 October, 10

ළමා දිනය දා කෑගල්ල, මංගලගම විදුහලේ දූ දරුවන්ගේ ඉගෙනුමට සවියක් !
කෑගල්ල, මංගලගම ප්‍රාථමික විද්‍යාලයේ කේ.ඒ. සුනීතා ගුරු මහත්මියගේ මූලිකත්වයෙන් වාර්ෂිකව සංවිධානය කරන අඩු ආදායම්ලාභි පාසල් දරුවන්ට පාසල් උපකරණ පරිත්‍යාග කිරීම මෙවර ලෝක ළමා දිනය නිමිති කරගෙන සිදු කෙරිණි. එහිදී මංගලගම හා ගල්පල ප්‍රාථමික විදුහල්වල දූ ...
75822
2019 October, 09

පොල්පිටිය ප්‍රාථමික විදුහලේ පුංචි දූ පුතුන්ට සතුට ගෙනා ඔබට තුති !
යටියන්තොට, පොල්පිටිය ප්‍රාථමික විද්‍යාලයේ දූ පුතුන්ට පොත් පත් තෑගි සහ පුස්ථකාලය සදහා පොත් පත් අරන් (4) වෙනිදා අපි ගියා ඔවුන් හමුවට. සිනා මලින් මුව සරසාගෙන අපව පිළිගත් පුංචි දූ පුතුන්, නැටුම්, ගැයුම් වලින් අපව රසවත් කිරීමටද අමතක කළේ නැහැ. ලෝක ...
7696
2019 October, 07

"ඉගෙනුමට සවියක්, මිහිකතට පැලයක්" - පදවිය, කෝන්කැටියාව විදුහලේ සිසු දරුවන් සමග රුක් රෝපණ වැඩසටහන
‘විදුසත් මෙහෙවර‘ සෘජුවම සහ සම්බන්ධීකරණයෙන් සිදුකරන සෑම සත්කාරක ව්‍යාපෘතියක්ම සංඛේතවත් කරමින් සිදු කරන රුක් රෝපණ වැඩසටහනේ තවත් අදියරක් 2019 සැප්තැම්බර් 16 වනදා අනුරාධපුර, පදවිය කෝන්කැටියාව ප්‍රාථමික විදුහලේ සිසු දරුවන් 204 දෙනෙකු සදහා පාසල් උපකරණ බෙදා ...
209946
2019 September, 22

පදවිය, කෝන්කැටියාව ප්‍රාථමික විදුහලේ දූ දරුවන්ගේ අධ්‍යාපනයට සවියක් !
දහසක් බාධක අගහිගකම් මැද හෙට ලොව දිනන්නට වෙර දරන අපේම දූපුතුන්ට සවියක් වෙමින් යන ‘විදුසත් මෙහෙවර‘ චාරිකාවේ මෙවර නවාතැන වූයේ අනුරාධපුර, පදවිය, කෝන්කැටියාව ප්‍රාථමික විද්‍යාලයයි.
දශක කිහපයක් පුරා ත්‍රස්තවාදී උවදුරින් පීඩා විදිමින්, අදත් දැඩි ...
දශක කිහපයක් පුරා ත්‍රස්තවාදී උවදුරින් පීඩා විදිමින්, අදත් දැඩි ...
42708
2019 September, 19

කදුරට නව ගම්මාන, වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයේ සහයෝගයෙන් පැවති "විදුසත්" ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය
ශිෂ්‍යාත්ව විභාගය සදහා මුහුණ දෙන සිසු දරුවන් වෙනුවෙන් විදුසත් මෙහෙවර පවත්වන සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් සම්මන්ත්‍රණයක් ජූලි 26 වනදා කිතුල්ගල ප්‍රභාශ්වර ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්විණි.
මේ සදහා නිබන්ධන සහ සිසු දරුවන්ට ආහාර ඇතුළු කටයුතු ...
ශිෂ්‍යාත්ව විභාගය සදහා මුහුණ දෙන සිසු දරුවන් වෙනුවෙන් විදුසත් මෙහෙවර පවත්වන සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් සම්මන්ත්‍රණයක් ජූලි 26 වනදා කිතුල්ගල ප්‍රභාශ්වර ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්විණි.
මේ සදහා නිබන්ධන සහ සිසු දරුවන්ට ආහාර ඇතුළු කටයුතු ...
6491
2019 July, 29

ඉගෙනුමට සවියක්, මිහිකතට පැලයක් - පල්ලේබාගේ කණිෂ්ඨයට අධ්‍යාපන සම්පත් පරිත්‍යාගයට සමගාමීව සිදු කළ රුක් රෝපණ වැඩසටහන
විදුසත් මෙහෙවරේ සංකල්පයකට අනුව, අප විසින් සිදු කරන සහ සම්බන්ධීකරණය කරන සෑම ව්‍යාපෘතියකටම සමගාමීව සිදු කරන රුක් රෝපණ සත්කාරය මෙවර දැරණියගල, පල්ලෙබාගේ කණිෂ්ඨ විද්‍යාලයේ සිසුන්ට අධ්‍යාපන සම්පත් පිරිනැමීමේ දී සිදු කෙරිණි.
පාසල් කේන්ද්‍රකරගත් මෙම ...
පාසල් කේන්ද්‍රකරගත් මෙම ...
154121
2019 July, 24

දැරණියගල, පල්ලෙබාගේ සිසු දරුවන්ට (SLIIT METRO - 2018) සොයුරු සත්කාරය
දහසකුත් බාධක අගහිඟකම් මැද දියුණුවේ මං දොරටු සොයා යන දූෂ්කර ගම්මානයක් වූ දැරණියගල, පල්ලෙබාගේ ග්‍රාමයේ ජීවත් වන, පුවක් මල් කිනිත්තකින් පැන් පොදක් ඉස විකසිත කළ හැකි පුංචි මල් කැකුළු හෙට ලොව දිනන්නට සිය දැනුම එක් රැස් කරගන්නට පිය මනින තක්සලාව වූ ...
181540
2019 July, 23

Mobitel "Smart Sri Lanka Hackathon" - විදුසත් මෙහෙවරේ සළකුණ...
ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාණ තාක්ෂණික කෞතුකාගාරය විවෘත කිරීමේ අවස්ථාවට සමගාමීව, ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය විසින් පොළොන්නරුව අභිනව කෞතුකාගාර පරිශ්‍ර යේ පැවැත්වූ "SMART SRI LANKA Hackathon" වැඩසටහන සදහා "ශ්‍රී ලංකාවේ ප්‍රථම අන්තර්ජාල සමාජ සත්කාරක ...
180057
2019 July, 08

සෙනිත් දම්නිදු පුතුගේ බලාපොරොත්තුව ඉටුකර දුන් සැමට තුති !
සෙනිත් දම්නිදු රාජපක්ෂ, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල අධ්‍යාපන කළාපයේ මංගලගම ප්‍රාථමික විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ශ්‍රවනාබාධයකින් පෙළෙන දරුවෙක්.
ඔහුගේ ශ්‍රවනාධාර යන්ත්‍රය කැඩී ගොස් තිබූ නිසා ශ්‍රවණ හැකියාව සම්පූර්ණයෙන්ම නැතිවී තිබෙන ...
ඔහුගේ ශ්‍රවනාධාර යන්ත්‍රය කැඩී ගොස් තිබූ නිසා ශ්‍රවණ හැකියාව සම්පූර්ණයෙන්ම නැතිවී තිබෙන ...
3704
2019 July, 08

පාසල් ගමන නැවතුණු හරිතට අනාගතය ගැන අලුත් බලාපොරොත්තුවක්....
හරිත ෂෙහාන් ප්‍රේමතිලක, දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවා. උපතින්ම ශරීර වර්ධනයේ ඌණතාවය හා ශ්‍රවණාබාධයකින් පෙළෙන හරිත අධ්‍යාපනය ලැබුවේ දෙහිඕවිට, දුණුකේදෙණිය කණිටු විදුහලේ.
අබාධ තත්ත්වය නිසා සහ ඔහු වෙනුවෙන් ...
අබාධ තත්ත්වය නිසා සහ ඔහු වෙනුවෙන් ...
4593
2019 April, 20

අතක් බරට තෑගි අරන්, කළුතරින් කෑගල්ලට ගිය සෙනෙහසේ චාරිකාව...
කෑගල්ල දිස්ත්‍රික්කයේ, දෙහිඕවිට අධ්‍යාපන කළාපයේ පිහිටි බැහැනැල්ල ළමා මිතුරු පාසල අති දුෂ්කර, සුන්දර ගම් පියසක පිහිටි පුංචි පාසලක්.
පාසලේ ඉගෙනුම ලබන 53ක් වන පුංචි දූ පුතුන්ට පාසල් උපකරණ ලබා දී ඔවුන්ගේ අධ්‍යාපනයට සවියක් වෙන්නැයි ...
පාසලේ ඉගෙනුම ලබන 53ක් වන පුංචි දූ පුතුන්ට පාසල් උපකරණ ලබා දී ඔවුන්ගේ අධ්‍යාපනයට සවියක් වෙන්නැයි ...
6289
2019 April, 03

කලුතර ගුරු පියෙකුගෙන් කෑගල්ලේ අතුලඋඩ දරුවන්ට අත හිත...
කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට අධ්‍යාපන කළාපයේ අති දුෂ්කර පාසලක් වන අතුලඋඩ විද්‍යාලයේ දූ දරුවන් සදහා අප වෙත යොමු වූ උපකාර ඉල්ලීම කළුතර ප්‍රදේශයේ ගණිත උපකාරක පන්ති ගුරුවරයෙකු වන කේ.ආර්. මාධව ගුරුතුමන් විසින් 2019 ...
10751
2019 March, 31

උහුමිය, පියරතන විද්‍යාලයේ සිසු දරුවන් 75කට (මනුෂ්‍යත්වයේ සිහිනයෙන්) අතහිත
කුරුණෑගල අධ්‍යාපන කළාපයේ උහුමිය, මුදුන්නේ පිහිටි ශ්‍රී පියරතන මහ විද්‍යාලය අති දුෂ්කර පාසල් ගනයට අයත්වන පාසලක්.
මෙම පාසලේ ඉගෙනුම ලබන සිසු දරුවන් සදහා සවියක් වන්නැයි ‘විදුසත් මෙහෙවර‘ වෙත යොමු කෙරුණු කාරුණික ඉල්ලීම ඉටුකරදීමට ඉදිරිපත් වුණේ 2018 ...
මෙම පාසලේ ඉගෙනුම ලබන සිසු දරුවන් සදහා සවියක් වන්නැයි ‘විදුසත් මෙහෙවර‘ වෙත යොමු කෙරුණු කාරුණික ඉල්ලීම ඉටුකරදීමට ඉදිරිපත් වුණේ 2018 ...
15917
2019 March, 09

මිහිමවට වාර්ෂිකව තුරු හිස් දස ලක්ෂයක් - පළමු පියවර සේරුනුවරින්
පාසල් ශිෂ්‍ය ප්‍රජාව රුක් රෝපණය කෙරෙහි නැඹුරු කරවීමේ අරමුණෙන් ‘විදුසත් මෙහෙවර‘ ක්‍රියාත්මක කරන ‘අනාගතයට හුස්ම පොදක්‘ පරිසර සත්කාරයට ආරම්භක පියවර තබමින් 2019 පෙබරවාරි 09 වැනිදා සේරුවාවිල, සේරුනුවර, මහින්දපුර ...
පාසල් ශිෂ්‍ය ප්‍රජාව රුක් රෝපණය කෙරෙහි නැඹුරු කරවීමේ අරමුණෙන් ‘විදුසත් මෙහෙවර‘ ක්‍රියාත්මක කරන ‘අනාගතයට හුස්ම පොදක්‘ පරිසර සත්කාරයට ආරම්භක පියවර තබමින් 2019 පෙබරවාරි 09 වැනිදා සේරුවාවිල, සේරුනුවර, මහින්දපුර ...
11871
2019 February, 25

සේරුවාවිල, මහින්දපුර දූ පුතුන්ගේ මුවගට සිනා මල් අරන් ගිය දා...
දහසකුත් වූ බාධක අගහිගකම් මැද හෙට ලොව දිනන්නට වෙර දරන අපේම දූ පුතුන්ට සවියක් වෙමින් රටවටා යන ‘විදුසත්‘ මෙහෙවර චාරිකාවේ මෙවර නවාතැන වූයේ සේරුවාවිල, සේරුනුවර මහින්දපුර ගම්මානයයි.
මහින්දපුර, අවස්ථා කිහිපයකදීම ත්‍රස්තවාදී ප්‍රහාරවලට ලක්වූ ...
මහින්දපුර, අවස්ථා කිහිපයකදීම ත්‍රස්තවාදී ප්‍රහාරවලට ලක්වූ ...
14536
2019 February, 12

මංගලගම ප්‍රාථමික විද්‍යාලයට ප්‍රථමාධාර කට්ටලයක්...
මාවනැල්ල අධ්‍යාපන කළාපයේ මංගලගම ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරුවන්ගේ ප්‍රයෝජනය සදහා ඔවුන්ට අඩුපාඩුවක්ව පැවති ප්‍රථමාධාර කට්ටලයක් ඊයේ ජනවාරි 11 පරිත්‍යාග කිරීමට හැකිවුණා.
විදුහල්පතිනිය, සදමාලී තෙන්නකෝන් මහත්මිය විදුසත් මෙහෙවරෙන් කළ ...
විදුහල්පතිනිය, සදමාලී තෙන්නකෝන් මහත්මිය විදුසත් මෙහෙවරෙන් කළ ...
4454
2019 January, 13

කෑගල්ල, කිවුපනේ ප්‍රාථමික විද්‍යාලයේ සිසුන්ට පාසල්උපකරණ බෙදා දීම
කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල අධ්‍යාපන කොට්ටාසයේ කිවුල්පනේ ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරුවන් සදහා පාසල් උපකරණ, පොත් පත් තිළිණ අරන් ජනවාරි 11 දා අපි ගියා කිවුල්පනේට.
‘විදුසත් මෙහෙවරෙන්‘ ගරු විදුහල්පතිතුමන් කළ ඉල්ලීමට කාරුණික අවධානය යොමුකරමින් ...
‘විදුසත් මෙහෙවරෙන්‘ ගරු විදුහල්පතිතුමන් කළ ඉල්ලීමට කාරුණික අවධානය යොමුකරමින් ...
33570
2019 January, 12

කිතුල්ගල, මහබාගේ කණිටු විදුහලේ සිසු දරුවන්ට පාසල් උපකරන පරිත්‍යාග කිරීම
දෙහිඕවිට අධ්‍යාපන කළාපයේ, දුණුකේදෙණිය මහබාගේ කණිෂ්ඨ විද්‍යාලයේ ප්‍රාථමික ශ්‍රේණියට අලුතින් ඇතුළත් වූ සහ දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දූ පුතුන් වෙනුවෙන් 2019 වසර සදහා පාසල් පොත් පත් උපකරණත් අරන් අපි (2012.12.30) ගියා ඔවුන් ...
47823
2018 December, 31

‘සයිබර් ලොවට පියාපත්‘ ජාතික වැඩසටහන - විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ පළමු වැඩසටහන, දෙහිඕවිට අධ්‍යාපන කලාපය
දිවයිනේ දසදහසකට ආසන්න පාසල් සංඛ්‍යාවක ඉගෙනුම ලබන ලක්ෂ 45ක් වන සිසු දරුවන් සංඛ්‍යාවකට ලෝකයේ අති නවීන තාක්ෂණික ක්‍රමෝපායන් ඔස්සේ දැනුම් ලෝකයේ දොර විවර කරවන ගුණාත්මක අධ්‍යාපන පෙරළිය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතියෙන් සහ ...
අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතියෙන් සහ ...
45396
2018 November, 27

‘සයිබර් ලොවට පියාපත්‘ ජාතික වැඩසටහන - විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ දෙවන වැඩසටහන, කුරුණෑගල අධ්‍යාපන කලාපය
දිවයිනේ දසදහසකට ආසන්න පාසල් සංඛ්‍යාවක ඉගෙනුම ලබන ලක්ෂ 45ක් වන සිසු දරුවන් සංඛ්‍යාවකට ලෝකයේ අති නවීන තාක්ෂණික ක්‍රමෝපායන් ඔස්සේ දැනුම් ලෝකයේ දොර විවර කරවන ගුණාත්මක අධ්‍යාපන පෙරළිය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතියෙන් සහ ...
අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතියෙන් සහ ...
17383
2018 November, 27

විදුසත් මෙහෙවර දෙවන සම්මන්ත්‍රණය - කිතුල්ගල විද්‍යාප්‍රදීප ප්‍රාථමික විදුහල
විදුසත් මෙහෙවර අධ්‍යාපන සමාජ සත්කාර්ය යේ පළමු අධ්‍යාපන සම්මන්ත්‍රණය මෙවර 5 වසර ශිෂ්යසත්ව විභාගයට සූදානම් වන කිතුල්ගල ප්‍රදේශයේ සිසු දරුවන් වෙනුවෙන් පසුගිය ජූලි 6 වැනිදා කිතුල්ගල විද්‍යාප්‍රදීප ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්වුණා.
මේ සදහා සම්පත් ...
මේ සදහා සම්පත් ...
6029
2018 September, 25

අගහිගකම් මැද හෙට ලොව දකින මංගලගම ප්‍රාථමික විද්‍යාලයේ දූ දරුවන්ට සවියක්
අගහිගකම්, බාධක මැදින් හෙට ලොව දිනන්න වෙර දරන දේශයේ දූ පුතුන්ට අත්වැළක් වීමේ උතුම් අරමුණෙන් ආරම්භ වූ ‘විදුසත් මෙහෙවර‘ සමාජ සත්කාරයට පළමු ඉල්ලීම යොමුවුණේ මාවනැල්ල අධ්‍යාපන කලාපයේ, මංගලගම ප්‍රාථමික විදුහලෙන්.
අපට කතා කළ විදුහල්පතිනියගේ කරුණික ...
අපට කතා කළ විදුහල්පතිනියගේ කරුණික ...
4239
2018 September, 25

විදුසත් මෙහෙවරේ පළමු අධ්‍යාපන සම්මන්ත්‍රණය
විදුසත් මෙහෙවර අධ්‍යාපන සමාජ සත්කාර්ය යේ පළමු අධ්‍යාපන සම්මන්ත්‍රණය මෙවර 5 වසර ශිෂ්යසත්ව විභාගයට සූදානම් වන කිතුල්ගල ප්‍රදේශයේ සිසු දරුවන් වෙනුවෙන් පසුගිය ජූලි 5 වැනිදා කිතුල්ගල ප්‍රභාශ්වර් ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්වුණා.
මේ සදහා සම්පත් ...
මේ සදහා සම්පත් ...
469194
2018 September, 25

ශ්‍රී ලංකාවේ ප්‍රථම අන්තර්ජාල සමාජ සත්කාරක වේදිකාව ‘විදුසත් මෙහෙවර‘ දියත් වූ වගයි..
දහසක් බාධක, දුක් කම්කටොලු මැදින් ලෝකය දිනන්නට වෙර දරන දේශයේ දුවා දරුවන්ට අත්වැළක් වීමේ උතුම් චේතනාව පෙරදැරිකරගනිමින් බිහිවූ “විදුසත් මෙහෙවර“ අධ්‍යාපන සමාජ සත්කාරක ක්‍රියාන්විතය ජූනි 30 වැනිදා කිතුල්ගල, මල්වත්ත පාරේ පිහිට අපගේ මෙහෙයුම් ...
4202
2018 September, 24