පිය රැකවරණය අහිමි දරුවන්ගේ අධ්‍යාපනයට සවියක් වන්න...
අංක D/92/1, තිඹිරිපොල, දෙහිඕවිට ලිපිනයේ පදිංචි U.P.P සඳමාලි මහත්මිය දරුවන් සිව් දෙනෙකුගේ මවකි. ඇය 9 මසක ගැබිනි මවක්ව සිටියදී පසුගිය මැයි මස දී ඇයගේ ස්වාමිපුරුෂයා කොරෝනා රෝගී තත්ත්වය වැළදීමෙන් මරුමුවට පත්ව ඇත. ඔහු පෙදරේරුවෙකු ලෙස ජීවිකාව කල අයෙක් වන අතර, ඔහුගේ හදිසි වියෝවෙන් දරු පවුල මේ වන විට ඉතාමත් දුෂ්කර තත්ත්වයකට පත්ව ඇත.
එම පවුලේ වැඩිමල් දියණිය වන K.A. මල්ෂි තිසේරා ගුණසිංහ ඇහැළියගොඩ ජාතික පාසලේ ගණිත අංශයෙන් උසස් පෙළ අධ්යාලපනය ලබයි. ඇයගේ ඇතුළු පවුලේ සෙසු දරුවන්ගේ ඉදිරි අධ්යාතපන කටයුතු සඳහා ශිෂ්යපත්වයක් හෝ මාර්ගගත අධ්යා.පන කටයුතු සඳහා පරිගණක යන්ත්ර යක්/ටැබ් යන්ත්ර යක් ලබා දිමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.