කොල්හේනගම විද්‍යාලයේ සිසු දරුවන්ට පරිගණකයක් ලබා දෙන්න...
මප/හැ/ කොල්හේනගම විදුහල හැටන් අධ්යායපන කලාපයේ පිහිටා ඇති අති දුෂ්කර පාසලකි. ළමුන් 20ක් පමණ මෙම පාසලේ ඉගෙනුම ලබයි. තරමක් හෝ ඇති හැකි දෙමාපියන්ගේ දරුවන් ලක්ෂපාන හා ගිනිගත්හේන නගරයේ පාසල් වෙත යොමු වෙත්දී මෙම පාසලේ ඉගෙනීම සදහා යොමු වන්නේ කම්කරු සහ එදිනෙදා කුලී වැඩවලින් ජීවිකාව සපයා ගන්නා දෙමාපියන්ගේ දරුවන් වෙති.
එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා එකදු පරිගණකයක්වත් නොමැති අතර, පාසලේ කටයුතු සඳහාද පරිගණකයක් නොමැතිවීම මහත් අඩුපාඩුවක්ව ඇත.
මෙම ඉල්ලීම සපුරා දිය හැකිනම් එය ඉමහත් අඩුපාඩුකම් මැද අධ්යා පනය ලබන දුවා දරුවන් වෙනුවෙන් සිදු කරන මහත් සත්කාර්යයක් වනු ඇත.