වැල්හේන අති දුෂ්කර පාසලේ දරුවන්ගේ පරිගණක අධ්‍යාපනයට සවියක් වෙමු !
හැටන් අධ්‍යාපන කලාපයේ, පොල්පිටිය පිහිටි වැල්හේන විද්‍යාලය සිසුන් 150 දෙනෙකු ඉගෙනුම ලබන දුෂ්කර පාසලකි.
පාසලේ පරිගණක ඒකකය (පරිගණක කාමරය) ඉතා හොදින් සකසා ඇත. නමුත් දරුවන්ට භාවිතා කිරීම සදහා ඇත්තේ එක් පරිගණක යන්ත්‍රයක් පමණි.
පරිගණක අධ්‍යාපනය ලබාදීම සදහා මෙම පාසලේ ගුරුවරයෙකු සිටියද ප්‍රමාණවත් සම්පත් නොමැතිකමින් දරුවන් හට නිසි පරිදි පරිගණක අධ්‍යාපනය ලබා දීමේ ඉඩකඩ ඇහිරී ඇත.
එබැවින් මෙම පාසලට පරිගණක යන්ත්‍ර කිහිපයක් සහ අදාල තොරතුරු තාක්ෂණ උපකරණ ලබා දෙන ලෙස පාසලේ ගුරුභවතුන් ඉල්ලා සිටී.