- Tel: (+94) 070-5165275 / 071-7471 560
- [email protected]
ලේදිගම්මන දූ පුතුන්ට අලුත් පුස්ථකාලයක් !

යටියන්තොට නගරයේ සිටි කිලෝමීටර් 20කට වැඩි දුරකින් පිහිටි ලේදිගම්මන ගම්මානයේ දූ පුතුන්ගේ නැණස පෑදීම සදහා සුවිශේෂී අවස්ථාවක් උදාකරමින් නව පුස්ථකාලයක් ඔවුන්ට තෑගි කරන ලදි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ, පොල්පිටිය, ලේදිගම්මන වසමේ ග්‍රාම නිලධාරීතුමියගේ මග පෙන්වීමන්, පිපෙන කුසුම් ළමා සමාජයේ මූලිකත්වයෙන්, විදුසත් මෙහෙවර හා පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වයෙන් මෙම සුවිශේෂී කර්තව්‍ය මල්ඵල ගැන්විනි.
මෙහිදී ‘විදුසත් මෙහෙවර‘ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ‘භාවිතා කළ එහෙත් තව දුරටත් භාවිතයට ගතහැකි‘ අධ්‍යාපන සම්පත්වලින් ග්‍රාමීය පුස්ථකාල පෝෂණය කෙරෙන වැඩසටහන අනුව භාවිතා කළ මෙන්ම අලුත්ම පොත පතින්ද මෙම පුස්ථකාලය පෝෂණය විය.
මෙම අවස්ථාවට යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් පොල්පිටිය ලෙදිගම්මන ග්‍රාම නිලධාරී ඉෂනි එන්දිකා මහත්මිය, ආර්ථික සංවර්ධන නිලධාරී ජානක වික්‍රමසිංහ මහතා, ළමා හිමිකම් නිලධාරී නිරෝෂා මහත්මිය, උපදේශන සේවා නිලධාරි අචිනි මහත්මිය ඇතුළු ප්‍රදේශයේ ස්වෙච්ඡා සංවිධාන නිලධාරීන් හා විදුසත් මෙහෙවර අපිත් සහභාගී වුණෙමු.
මෙම වටිනා සත්කාර්යය සදහා පොත් පත් පරිත්‍යාග කළ ලාල් කුමාර, නිරෝෂිකා ගුණතිලක, අනූෂා විජේසිංහ, අනුරාධ ගුණතිලක, චර්මිලා ද සිල්වා යන මහත් මහත්මීන් විශේෂයෙන් සිහිපත් කල යුතුය.
මෙම අවස්ථාවට පැමිණි ආරාධිත පිරිස්ද පොත්පත් පරිත්‍යාග කිරීම සුවිශේෂී කාර්යයක් විය.