- Tel: (+94) 070-5165275 / 071-7471 560
- [email protected]
සෙනිත් දම්නිදු පුතුගේ බලාපොරොත්තුව ඉටුකර දුන් සැමට තුති !

සෙනිත් දම්නිදු රාජපක්ෂ, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල අධ්‍යාපන කළාපයේ මංගලගම ප්‍රාථමික විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ශ්‍රවනාබාධයකින් පෙළෙන දරුවෙක්.
ඔහුගේ ශ්‍රවනාධාර යන්ත්‍රය කැඩී ගොස් තිබූ නිසා ශ්‍රවණ හැකියාව සම්පූර්ණයෙන්ම නැතිවී තිබෙන බැවින් ඔහුගේ එදිනෙදා කටයුතු පවා කරගැනීමට නොහැකි ව සිටි පසුබිමක, එම උපකරණ කොටස ලබා ගැනීම සදහා ‘විදුසත් මෙහෙවර‘ වෙතින් ඉල්ලීමක් කර තිබුණු අතර, එම ඉල්ලීම ‘මනුසත්දම් සමාජ සත්කාරක සේවය‘ හරහා යොමු කිරීමෙන් පසු, එම උපකාර කිරීමට ඉදිරිපත් වුනේ විද්‍යාලයේ විදුහල්පතිනියගේ ම මිතුරෙකු වූ තුසිත චමින්ද බණ්ඩාර මැතිතුමායි.
ඒ අනුව රු 45000 (හතලිස් පන්දහසක්) පමණ වටිනා එම උපකරණ කොටස සෙනිත් දම්නිදු පුතුට ලබා දීමට ඒ මහත්මා කටයුතු කර තිබෙනවා.
මෙම සත්කාර්යය සදහා දායකත්වය දැක්වූ තුසිත චමින්ද බණ්ඩාර මැතිතුමාටත්, සම්බන්ධීකරණය කළ විදුහල්පතිනී සදමාලි තෙන්නකොන් ගුරු මෑණියන්ට හා සුනීතා ජයවර්ධන ගුරු මෑණියන්ට ත්, මනුසත්දම් සමාජ සත්කාරක සංවිධානයටත් අපගේ ස්තූතිය පිරිණමා සිටිමු !