- Tel: (+94) 070-5165275 / 071-7471 560
- [email protected]
මංගලගම ප්‍රාථමික විද්‍යාලයට ප්‍රථමාධාර කට්ටලයක්...

මාවනැල්ල අධ්‍යාපන කළාපයේ මංගලගම ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරුවන්ගේ ප්‍රයෝජනය සදහා ඔවුන්ට අඩුපාඩුවක්ව පැවති ප්‍රථමාධාර කට්ටලයක් ඊයේ ජනවාරි 11 පරිත්‍යාග කිරීමට හැකිවුණා.
විදුහල්පතිනිය, සදමාලී තෙන්නකෝන් මහත්මිය විදුසත් මෙහෙවරෙන් කළ කාරුණික ඉල්ලීමට පැය විසි හතරක් යන්නට මත්තෙන් කාරුණික අවධානය යොමු කරමින් අවශ්‍යතාව සපුරා දීමට යුහුසුළු වුණු මනුසත්දම් සමාජ සත්කාරක සංවිධානයේ නිර්මාතෘ පාලිත වීරකෝන් මහතාටත්, මූලම්‍ය දිරිය දුන් කොළඹ අක්ෂි රෝහලේ වෛද්‍ය රාජිත අබේසිංහ මැතිදුන් ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලයටත් මංගලගම සිසු දරුවන් වෙනුවෙන් අපගේ ස්තූතිය පිරිණමා සිටිමු.