- Tel: (+94) 070-5165275 / 071-7471 560
- [email protected]
‘සයිබර් ලොවට පියාපත්‘ ජාතික වැඩසටහන - විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ පළමු වැඩසටහන, දෙහිඕවිට අධ්‍යාපන කලාපය

දිවයිනේ දසදහසකට ආසන්න පාසල් සංඛ්‍යාවක ඉගෙනුම ලබන ලක්ෂ 45ක් වන සිසු දරුවන් සංඛ්‍යාවකට ලෝකයේ අති නවීන තාක්ෂණික ක්‍රමෝපායන් ඔස්සේ දැනුම් ලෝකයේ දොර විවර කරවන ගුණාත්මක අධ්‍යාපන පෙරළිය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතියෙන් සහ මගපෙන්වීමෙන්, සීමාසහිත වෙබ්කොම්ස් ග්ලෝබල් මෙහෙයවීමන් ‘විදුසත් මෙහෙවර‘ සම්පත් දායකත්යෙන් දියත් කෙරෙන ‘සයිබර් ලොවට පියාපත්‘ ජාතික වැටහනේ පාසල් වෙබ් අඩවි ව්‍යාපෘතිය සදහා විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ දෙවන වැඩසටහන 2018.10.16 දින දෙහිඕවිට අධ්‍යාපන කාර්යාලයේදී සිදු කෙරිණි.