හිසට සෙවණක් නැතිව ක්‍රීඩා පිටියේ ඉගෙනුම ලබන මහබාගේ සිසු දරුවන්...

  • හිසට සෙවණක් නැතිව ක්‍රීඩා පිටියේ ඉගෙනුම ලබන මහබාගේ සිසු දරුවන්...

මහබාගේ කනිෂ්ඨ විද්‍යාලය කෑගල්ල, දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ පිහිටි අති දුෂ්කර පාසලක් වන අතර, ඉගෙනුම ලබන සිසුන්ගෙන් වැඩි පිරිසක් දැඩි ආර්ථික අගහිගකම් සහිත පවුල්වල දරුවන් වේ.

විදුහලේ බොහෝමයක් භෞතික පහසුකම් මේ වන විටත් සම්පූර්ණ වී නොමැති අතර, සංගීතය, නැටුම් වැනි ප්‍රායෝගික විෂයන් ඉගැන්වීම සදහා වෙනම පන්ති කාරමයක් නොමැති වීමද අඩුපාඩුවකි.

එම විෂයන් ඉගැන්වීම සදාහා බොහෝවිට ක්‍රීඩා පිටිය සහ එළිමහන් ස්ථාන මෙන්ම සිසුන්ගේ ‘සෙල්ලම්ගෙය‘ ද භාවිතා කරන අතර වැසි පවතින කාලවලදී එම පන්ති කෙසේවත් පැවැත්වීමට නොහැකි වී තිබේ.

එබැවින් ප්‍රායෝගික විෂයන් ඉගැන්වීම සදහා විශේෂිත පන්ති කාමරයක් ලබා දෙන ලෙස සිසු දරුවන් ඉල්ලා සිසු දරුවන් ඉල්ලා සිටී.